මම කිවුවේ ඇත්තටම බන් ගොඩාක් ඉස්සර පට්ටම PC Sub වලට තිබ්බේ creative තමා :yes:
මාත් ගත්තා Creative 5.1 sub එකක් bass එහෙම මෙලෝ රහක් නෑ බන් :(
microlab 2.1 එකක් ගත්තා එකේ අර creative එකටත් වඩා පට්ට bass එකක් තියෙන්නේ ..
එත් ඉතින් සද්දේ නම් අරකට වඩා අඩුයි මොකද 2.1 නේ ;)
මම කියපු සීන් එක අලුත්...