සල්ලි මචන් සල්ලි.....
මචන් මේකයි, USA වල යාලුවෙක් සල්ලි ටිකක් එවන්න හදන්නේ, මට NSB එකේ account එකක් තියනවා එකට සල්ලි එවන්න පුලුවන්ද ? බැරි නම් මම අලුතින් account එකක් හදාගන්නවනම් හදාගන ඕනේ මොන Bank එකේද ? (මම කියුවා Western Union එකෙන් එවන්න කියලා ඒත් කිට්ටුව නැතිලු)
පලවෙනි සැරේට Register Mail එකකින් එවන්න කියුව එත් මට බයයි අපේ අවංක තැපැල් නිලධාරීන් සල්ලි ටිකට බරු බනිස් කරයිද කියලා.
,,,,, එහෙම වෙයිද? 
එහෙම එවුවොතින් USD නේ එන්නේ මට ඕනෑම බැංකුවකින් මාරු කරගන පුලුවන්ද ?
දන්නා කෙනෙක් කියල දෙන්නකෝ මේ ගැන.. නැත්නම් බම්ප් එකක්වත් දල යන්න...තැන්ක්ස්