මම 2 වසරේදී ඉස්කෝලේ කුණු වලේ තිබිලා ගැරඩි හැවක් අරගෙන අපේ පන්තියේ හිටපු කෙල්ලොන්ගේ ඇගට දැම්මා:rofl: ..උන් බයේ කෑ ගහනකොට පට්ට ආතල් එකක් සෙට් උන හින්දා දිගටම කරා :P.මෙන්න අන්තිමේ සේරම උන් ගිහින් පන්ති බාර මිස්ට කියලා:growl: .ඒ වෙනකොට මුළු ඉස්කොලෙටම වැඩේ ආරංචි වෙලා අපේ අක්කටත් මිස් එන්න කියලා...