ශුද්ධ විදේශ වත්කම් (විදේශ වත්කම්)= (තම රට සතුව පවතින විදේශ වත්කම් වටිනාකම - විදේශිකයන් සතු දේශීය වත්කම් වටිනාකම )
* රටක ශුද්ධ විදේශ වත්කම් ස්ථාවරය, රටේ ණයගැතිභාවය පෙන්නුම් කරයි.
විදේශ වත්කම් (මුදල් ,රත්‍රන් සංචිත ,විදෙස් රටවල් වලට ලබා දී ඇති ණය මුදල් ,විදෙස් බැදුම්කර ,දිගු කාලින ආයෝජන මාර්ග...