1. Dhanushka.N

    Hammer Drill එකක් ගන්න උදව්වක් ඕනේ.

    Man gawa men ekak thiyenawa.godak loku weda ganna nam amarui but podi podi ewata nam awulakma na.man gaththe 13000kata
  2. Dhanushka.N

    CCTV Price Pettah

    Machan dahua hari hikvision thama hidama.qualityth hodai ganath adui mama recommend karanne dahua
  3. Dhanushka.N

    ලෝක යුද්දෙ පටන් අරන් Nukes ගැහුවොත් උඹලගෙ Survival Plans මොනාද??

    Mona planda ban.corona awama wechcha dewal dakkane.oya tikama thama ithin karanna wenne.deiyangema pihitai
  4. Dhanushka.N

    භාතිය සන්තුශ් පරණ සිංදු

    Mrkata official music video ekak thibbada ban
  5. Dhanushka.N

    A Hitha (Childhood Crush) ❤️😍

    Issra oya sinduwa dala pennala thamai monitors wikke 😁😁
  6. Dhanushka.N

    ගෙදරට CCTV සෙට් කරපු හැටි ....

    Hoda branded cam wala cloud seen eka enawa.ganak gewala ungenma cloud ekak ganna one
  7. Dhanushka.N

    Wifi CCTV Camera ප්‍රශ්න

    Mobike 4g signal thibila fixed 4g signak nathiwenna puluwan.samanya speed ejak thibbana athi loku awulak na.akunu walin arakshawata gedara power line ekata hoda spd ekak hai karanna.signal lost unath chip eke record wenawa.fb eke ehema aduwata thiyena wifi cam dannauwa hoda brand ekaka cam danns...
  8. Dhanushka.N

    යොහානි කෙල්ල

    sinduwa nam awulak na.rap eke digamadi kiyanne ai dan na😁
  9. Dhanushka.N

    පට්ට සතෙක් අහු උනා මචන්ලා

    ඔව් මෙහෙ ඉන්නව නිතර(නුවර)
  10. Dhanushka.N

    පට්ට සතෙක් අහු උනා මචන්ලා

    අහින්සක සතෙක්.හදුන් කරඩුවා.පොඩි කාලෙ සෙල්ලම් කරා ලොකු උනාට පස්සෙ ඔය සතාව ගෑනු ලමයන්ට ගස් වල ඇට ජතියක් පට්ට රහයි කියල දීල රවට්ටල කන්න ඔන්න මෙන්න තියද්දි බෙරන් තියනව.ඒ කාලෙ එයාල කිව්වෙ බෝල කයිය කියල.දැන් මන් බැදල දුවෙකුත් ඉන්නවනෙ.දැන් පොඩි එකා කියන්නෙ කයිය බෝලෙ කියල.🤗🤗
  11. Dhanushka.N

    ආර්ථික අර්බුදය මගේ නිර්මාණයක් නොවේ - මහින්ද රාජපක්ෂගෙන් නිවේදනයක්

    ඔය ටික උසාවියෙදි කියල නිඩහස් වෙන්න තිබ්බනෙ ඉතින්
  12. Dhanushka.N

    කඳුකර දෙවියා

    සැපට හැදිල
  13. Dhanushka.N

    වැල බලලා මෝල කරවෙලා

    Okkotoma hapan eki kiyana ewa ahagena hiki hiki gana ewun
  14. Dhanushka.N

    අජිනමොටෝ ගැන

    මේකෙ කියන්නෙ msg නෑ කියල ප්‍රමොට් කරල වෙන වස කවන සීන් එකක් ගැන

    No contents