ගෙදරට CCTV සෙට් කරපු හැටි ....

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    හොරා wifi jammer එකක් අරන් ඇවිත් අදාල camera ටික damage කරොත් ඔක්කොම ඉවරයි නේ
    Ehemath ona nam Backup ekata sd memory card eka gahanna puluwan
     

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,396
    5,755
    113

    ගෙදරට CCTV සෙට් කරපු හැටි කිව්වට ඇඩ්ස් ටිකක් එක්ක හෑල්ලක් ගහල විතරනෙ. ගහපු හැටි නෑ. මොකටද ඕක කියන්න නූල් දාන්නෙ?​

     

    Mugen

    Well-known member
  • Apr 18, 2013
    780
    891
    93
    & @Dhanushka.N Wifi camarawak real time cloud ekata upload wenna hadann khmda bn?
    කැමරාව එකට සපෝර්ට් කරන්න ඕන. ගොඩක් වෙලාවට manufacturer සපෝර්ට් කරන ක්ලව්ඩ් සර්විස් එකකට තමයි අප්ලෝඩ් කරන්න වෙන්නේ. මම EZVIZ කැමරා ගත්තා. MicroSD කාර්ඩ් වලට තමයි රෙකොර්ඩ් වෙන්නේ. ක්ලවුඩ් ට්‍රයි කලේ නෑ තාම.
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,611
    21,146
    113
    මම හිතුවේ එහා ගෙදර ඇන්ටිට කීයක් හරි දෙන්න ඇති කියලා