1. HypermaD2

    Ruhunu campus

    mole thiyanawa awlke ne hodai
  2. HypermaD2

    මෙහෙම ගටක් වටින් නැද්ද, අගය කරන්න ඕන නැද්ද ? &

    Senal tama.. Mu pissu kelinawa Muta meeta wada hoda deyak karanna puluwan
  3. HypermaD2

    ලංකාවේදී මම ඉන්ටනෙට් ආපු හැටි

    මොකද්ද පලක් නැත්තෙ?
  4. HypermaD2

    Ko warjana app

    Ela mchn..
  5. HypermaD2

    ලෝකයේ විශාලතම කෘතීම වෙරළ උද්‍යානය.......

    මට නම් මේක දැක්කම කලකිරුන :( ස්වභාවික ලස්සන සුන්දරත්වය ඒ සැනසුම සිසිල කවදාවත් කෘතිමව ගන්න බෑ.. එහෙම ගන්න හදන එකත් ස්වභාවදහම ඉක්මවායාමක්.. මට නම් මේක දැක්ක ම තේරුනෙ මිනිස්සු රොබෝ වරූ වෙලා ඉන්න බවක් මට නම් මේ ෆොටෝ එකෙන් එහාට දෙයක් මේකෙන් දැනෙන්නෙ නෑ.. නිකන් ගොඩනැගිල්ලක් :no::no::no:
  6. HypermaD2

    ලංකාවේදී මම ඉන්ටනෙට් ආපු හැටි

    රට කන වැඩකට නැතුව රටට සෙතක් වෙන වැඩක කලොත් නරකද ජනාදිපතිතුමා?
  7. HypermaD2

    Ko warjana app

    Email eka pm ekak danna
  8. HypermaD2

    Ko warjana app

    Data hoyaganna neme mchn.. Data thiyanawa Ewa ape data base Ekata add karannai one
  9. HypermaD2

    Ko warjana app

    Data base Eka hadala thiyenne Ekata one data enter karanna one Example : Perera and sons Eke company profile Eka hadala Brand Eka Enter karala Outlet Tika danna one phone number , location and addres ekka Me widiha tama loku loku ewata yanne.. Podi Store nam outlet Eka witharai
  10. HypermaD2

    Ko warjana app

    Uba pm ekak demma neda.. mama E-Mail Eka illala pm ekak demme nedda ? Mail Eka ewanna ehenam poddak
  11. HypermaD2

    my deal eken fridge ekak ganna hodada ?

    බම්ප්
  12. HypermaD2

    Ko warjana app

    Data Enter කරන්න උදව් ඉල්ලුව කෝ එකෙක් උදවු උනාද ? :no: ලොගෝ එක නම් අපේ කටුස්ස හදල දුන්න.. වැඩෙ පරක්කු වෙද්දි නම් අහන්න උන් ඕනෙ තරම් :growl: හැබැයි උදව් කරන්න එකෙක් නෑ.. කටෙන් බතල විතරයි.. :frown:
  13. HypermaD2

    pusy help

    :yes::yes::yes:
  14. HypermaD2

    මේ මොහොතෙත් විල්පත්තුව කපනවා...

    :yes::yes::yes: අපි අවදානෙන්
  15. HypermaD2

    Sinhalu cool planet dansal පෝලිමේ

    දන්සැල් සීන් එක නම් මටත් අල්ලන්නෙම නෑ.. තනිකර බොරු වැඩක්.. පිස්සු බල්ලො වගේ පාරෙ දුවනව.. පාර බ්ලොක් කරන්.. පන්සල් වල එකෙක් නෑ
  16. HypermaD2

    මගේ_කතාව_End of a True love story

    දාර බඩුවකටනෙ බං කරගහල තියෙන්නෙ උඹ..:no:
  17. HypermaD2

    Kids Youtube chanel 1k haduwa,,help 1k dennna

    බම්ප්
  18. HypermaD2

    ලොකු_උදව්වක්..!

    ඩොක්‍ට කෙනෙක් මීට් වෙන්න මචෝ

    No contents