ඇප් හදල ඒක එක්ක ඔට්ටු වෙන්නෙ මමයි , ඩයි හාඩ් , Ideas විතරනෙ..ඒකනේ වැඩේ තාමත් ඉවර නොඋනෙ.. උඹල සප් එක නොදුන්න කියල නෙමේ කියන්නෙ.. ඩිරෙක්ට් ඉන්වෝල් උනේ නෑනෙ වෙන කිසිම කෙනෙක්.. මේකෙන් එකක් තිබ්බම ඇතිනෙ? ඇප් දාහක් ඕනෙ නෑ..
ව්‍යාපාර කියන්නෙ අපට අහිමි උන දේවල් වලින් එකක් පමනයි..
ඒක ආරථිකමය වශයෙන් උන්...