1. P

    Dialcom විස්තරේ

    ඩයල්කොම් කාසල් එක ගාව පොට් එක මට ලගයි. මම ෆෝන් 3 ක් ගත්තා දැන් අවුරුදු 2ට වගේ ඉස්සෙල්ලා. හැබැයි ඔක්කොම වින්ඩෝස් ෆෝන් ගත්තේ. මේ වෙනකං අවුලක් නැහැ එකත්වත්. බොරැල්ලේ උමං මාර්ගයේ ෆෝන් ෂොප්වලින් ෆෝන් අරගෙන අමාරුවේ වැටුණු අපේ තවත් සහෝදරයෙක් විස්තරයක් දාලා තිබ්බා ඊයේ නැත්තං පෙරේදා. කොහොම වුණත් දැං...
  2. P

    SLT My Bill

    1212 ට කෝල් එකක් දීලා බැලුවේ නැද්ද http://www.slt.lk/en/eBill මට නම් ඊබිල් එක එනවා. ගත්තේ කොහොමද කියලා නම් මතක නෑ. හැබැයි ටෙලිෂොප් එකට නම් ගියේ නැහැ.
  3. P

    සිංහල ඇඳුම් කඩ

    සිංහල ඇඳුම් කඩ තොරතුරු ගත්තේ බෙකම් සහෝදරයාගේ පෝස්ටුවෙන්
  4. P

    මුස්ලිම් ව්‍යාපාර වර්ජනය

    ස්තුතිය = බෙකම් සහෝදරයාට
  5. P

    Post only Officially Confirmed News

    ප්‍රධාන පක්ෂ දෙකම කාලෙන් කාලට මේ රට විකුණලා තියෙන්නේ. අර අහිංසක මිනිස්සු එදා මැරුණේ රට වෙනුවෙන් ලොකු පණිවිඩයක් දීලා. ඒ අපේ ජිවිත බේරගන්න කියන පණිවිඩය. ඒ මිනිස්සු මරුන්නැත්තං අපිවත් හලාල් කරලා තමයි කඩු ගාන්නේ. ඒ මැරිච්චි මිනිස්සුන්ට බුදුන් වඳින වඳින වාරයක් පාසා පිං දෙන්න ඕනේ.
  6. P

    Online Stores and Classifide Sites

    අඩේ උඹ සිංහල කඩ ඇප් එකක් හදනවා නේද. දැං මොකද තත්ත්වේ
  7. P

    Post only Officially Confirmed News

    අක්කගේ දුව කිව්වේ. එයා කැලණියේ. පහුගිය නිවාඩු කාලේ මුළු කැම්පස් එකම චෙක් කරලා තියෙනවා අස්සක් මුල්ලක් නෑර. තව නිවුස් එකක් තියෙනවා. කන්ෆර්ම් නෑ. ඒකයි දාන්න බැරි. සමහර ඒවා පත්තරවලට දෙන්නේ නෑ මිනිස්සු බය වෙයි කියලා.
  8. P

    Post only Officially Confirmed News

    මෙතනින් ගත්තේ http://sinhala.adaderana.lk/news.php?mode=beauti&nid=110963
  9. P

    කවි සංකල්පනා

    මට නිසදැසක් ලියලා ඕනේ. අපේ ඔෆිස් එකේ ලොක්කා රිටයර් වෙනවා. වසර 30-40 ක් සේවය කරලා විශ්‍රාම යන කෙනෙක්ට ඔහුගේ දෙපාර්තමේන්තුවේ සේවකයන් විදියට ලොක්කෙක්, මිතුරෙක් විදිහට අපිට සැලකුවා කියලා තමයි කවිය ලියලා ඕනේ. ලස්සනම නිසදැස පොරට දෙන ෆොටෝ එකට දානවා.
  10. P

    මුස්ලිම් ව්‍යාපාර වර්ජනය

    එළ එළ. තැන්කූ. අපි තාමත් මුස්ලිම් කඩ වර්ජනයේ
  11. P

    Data ඉතුරුයි Download කරන්න මොනවහරි කියහල්ලාකො

    Sahara https://yts.am/movie/sahara-2005 The Gunman https://yts.am/movie/the-gunman-2015 The Raven https://yts.am/movie/the-raven-2012 Dark (TV Series-11 episodes) https://www.imdb.com/title/tt5753856/ https://moviesflix.in/download-dark-season-1-720p/ ඩාර්ක් කියන්නේ පට්ට ටී.වී. සීරිස් එකක්...
  12. P

    කැකිරාවේ මුස්ලිම් පල්ලියක් මුසල්මානුවන&a

    බොරුවට ඔය දේ කළත් මුස්ලිම් සමාජය ඇතුළෙන්ම ඔවුන්ගේ සමාජයෙන්ම මතුවුණු ත්‍රස්තවාදයට විරෝධය පළ වෙන්න/කරන්න ඕනේ. ඒකට බෞද්ධ කොඩි එල්ලලා, පන්සල් ගිහිල්ලා වැඩක් නැහැ. ත්‍රස්තවාදයට වැඩ බදින වැඩපිළිවවෙළට ඔවුන් සක්‍රීය දායකත්වය දෙන්න ඕනේ. බෝඩ් උස්සගෙන ඉන්නවා වගේ බොරු සෝබන වැඩ කරලා වැඩක් නැහැ. ඔය ජමාත්...
  13. P

    අලුත්ම-සෙල්ලම

    අපි තාමත් කඩ වර්ජනේග අතාරින්නේ නැහැ
  14. P

    glucometer

    අපේ ගෙදර අම්මගෙයි තාත්තගෙයි සීනි චෙක් කරන්න ගත්තේ මෙගා චෙක්. ඒකේ ගානත් අඩුයි වොරන්ටියත් ලයිෆ්ටයිම් වගේ මතක. චෙක් කරන පටිවල ගාණත් අඩුයි. 80-90 ක් වගේ. මෙමරි තියාගන්න පුළුවන් වගේ මට මතක විදියට. නෙට් එකේ චෙක් කරලා බලන්න වැඩි විස්තර.
  15. P

    NonMuslim

    සපත්තුවලට අඩි ගහන හොද තැනක් කොහෙද තියෙන්නේ රාජගිරිය, වැලිකඩ, වැල්ලම්පිටිය, වෙලේවත්ත පැත්තේ. මීට ඉස්සෙල්ලා සපත්තු අඩි ගැහැව්වේ මුස්ලිම් පොට් එකකින්. දැන් ඒවා වර්ජනයේ. සපත්තු විසික්කලත් ආයේ යන්නේ නැහැ මුස්ලිම් කඩවලට. දන්න හොද ෂුවර් කඩයක් තියෙනවා නම් කියපල්ලකෝ....
  16. P

    Post only Officially Confirmed News

    අන්තර් වි.වි. ශිෂ්‍ය සංගමය විරුද්ධයි මේ ගෙනයන ආරක්ෂක වැඩපිළිවෙළට. නමුත් කැළනියේ ලෙක්චරර් කෙනෙක් අහුවෙලා තියෙනවා ත්‍රස්තවාදී කේස් එකට. අනික් එක කැම්පස් එක මැදින් යන පාරේ ඉදගනෙ තමයි චෙක් කරන්නේ. කැම්පස් එක ඇතුළට නොගියත් පාරේ මිනිස්සුන්ව චෙක් කරන එකට මුකුත් කියන්න බැහැ. අන්තරේ සත්තු ටිකක් ඉන්නවා...
  17. P

    ගෑනු පස්නයක්

    තව එකෙන්ට කියලා ඒකිට ඇහෙන්න උඹේ කෙල්ලගෙන් කෝල් එකක් කියලා ලෑන්ඩ් ෆෝන් එකට කෝල් එකක් ගස්සපං.
  18. P

    NON HALAL Pizza ?

    උඹේ ගෙවල් කොහෙද? වැලිකඩ රාජගිරිය පැත්තෙනම් පීඩා ඕවන්/Rocco's Pizza කියලා තියෙනවා. හැබැයි හලාල් ද නැද්ද කියලනං දන්නේ නැහැ. https://www.zomato.com/colombo/roccos-pizza-rajagiriya-colombo
  19. P

    Post only Officially Confirmed News

    ස්පෙලිං මිස්ටේක් එකක් වුණා. ‘‘බෝර 12 තුවක්කු පතරොම් 93 ක්“

    No contents