සපත්තුවලට අඩි ගහන හොද තැනක් කොහෙද තියෙන්නේ රාජගිරිය, වැලිකඩ, වැල්ලම්පිටිය, වෙලේවත්ත පැත්තේ. මීට ඉස්සෙල්ලා සපත්තු අඩි ගැහැව්වේ මුස්ලිම් පොට් එකකින්. දැන් ඒවා වර්ජනයේ. සපත්තු විසික්කලත් ආයේ යන්නේ නැහැ මුස්ලිම් කඩවලට. දන්න හොද ෂුවර් කඩයක් තියෙනවා නම් කියපල්ලකෝ....