1. NEMISIS

    ලංකාවේ OTP Scam වලට අහු උන උන්ට දැන් හිරෙත් යන්න වෙනවා, remand ඉන්න වෙනවට නොකරපු වැරදි වලට සල්ලි ගෙවනවා .

    ඕක වෙන්නෙ මෙහෙමයි ඔය දෙන එකවුන්ට් එක ගොඩක් වෙලාවට ikman.lk හරි වෙන මාකට් ප්ලේස් එකක හරි බඩුවක් විකුනන්න දාපු එකෙක්ගෙ. උගෙන් බඩුව ගන්නවා කියලා සල්ලි දාන්නං කියලා එකවුන්ට් එක ඉල්ලගෙන ඔය දෙන්නෙ ස්කෑම් එකට අහු වෙලා සල්ලි දැම්මොතින් අරූ බඩුව ගිහින් pickup කරනවා එතකොට කිසිම trace එකක් නැහැ address or...
  2. NEMISIS

    ajinomoto

    ow ban samahara countries wala super market wala 1kg-2kg packet thiyenne un ape rate unta wada healthy
  3. NEMISIS

    කන පැලෙන්න මහ රෑට සින්දු දාන එහා ගෙදර එකාට දුන්න හොද ආතල් එකක්.

    Technically possible DIYable : Not an easy thing to do. Extremely complicated thing to do, It is practically nearly impossible to DIY GHz range RF circuits with off the shelf components
  4. NEMISIS

    Bank Statement එකට පිටුවට රු 350 ක් ?

    mata mathaka vidiyata last 5y da koheda web eken puluwan man ehema gatta. app ekenut eka sare 1y da koheda ganna puluwan but download option ekak nadda koheda
  5. NEMISIS

    Vehicle control - electric Vs non electric

    චාජ් වෙන්න ඕනම නැහැ මෝටරෙන් ගන්න energy එක Heat එක විදියට Dissapate කරන්න පුලුවන් නේ. ඒක චාජ් වෙනවට වඩා effective ඇති
  6. NEMISIS

    Vehicle control - electric Vs non electric

    මෝටරේ ඩයනමෝ එකක් විදියට වැඩ කරලා අවුට්පුට් එකක් ගනිද්දි මෝටරේට ලෝඩ් එකක් එනවා ඒක හරියට එන්ජින් බ්‍රේකින් වගේම තමයි. එහෙම අවුට්පුට් එකක් ගන්නෙ නැති වෙලාවෙදි ඔයා මුලින් කියල තියන කතාව අදාලයි හැම ev එකකම වගේ regenerative braking එහෙම තියනවානේ, ඒව වැඩ කරන්නෙ ඔය විදියට Engine breaking තරම්ම...
  7. NEMISIS

    GoPro MAX2

    කම්පැනිය වැහෙන්න ඕන මෙන්න තියෙන්නෙ. ඒක නිසා ඕවයෙ බිල්ඩ් කොලිටි සහ සපෝට් එක ගැන ශුවර් කරන්නත් බැහැ චයිනීස් එවුන් Action cam හදන්න ගත්තට පස්සෙ GoPro එවුන්ට කෙල උනා, විශේශයෙන් DJI එවුන් GoPro එවුන්ගෙ කැමරා වලට වඩා හොඳ ඒව GoPro වල ගානට වඩා අඩුවෙන් දෙන්න ගත්තට පස්සෙ DJI Osmo 360ත් ඔය වගේම ස්පෙක්...
  8. NEMISIS

    Mac Mini HS code

    ඉෆෙක්ට්ස් එහෙම හෙන ගොඩක් දානවද RAM එක තියනවා නං යූස් වෙනවානේ. මගෙත් කොයි වෙලේ බැලුවත් 30GB විතර RAM එක යූස් වෙනවා
  9. NEMISIS

    Mac Mini HS code

    ඔවු හැබැයි ඒක 100%ක් ශුවර් කරන්න බැහැ නේ. සීල් එක කැඩෙන්නෙ නැතිව ඒක ගලවන්න පුලුවන් හැබැයි මැක්බුක් එක ඇක්ටිවේට් කරලා තිබුනෙ නැහැ මම ගනිපු දවසෙ ඉඳන් ඇපල් කෙයා ඇක්ටිවු උනා. ඇපල්කෙයා මම ගනිපු දවසෙ ඉඳන් ඇක්ටිවු උනු නිසා ජිල් මාට් සීන් එකක් නෙමෙයි කියලා ශුවර් $3900 ක් විතර 16GB Editing වලට ඇති...
  10. NEMISIS

    Mac Mini HS code

    මම සහ දන්න එවුන් iPhone කීපයක්ම ගත්තා අවුලක් උනේ නැහැ මම මැක් බුක් එකක් ගත්තා M4, 48GB, 1TB ඒක නං ලඟදි ගත්තෙ අවුලක් නැහැ තාම වොරන්ටි ක්ලේම් කරලා නැහැ, site එකෙන් නෙමෙයි ගත්තෙ ශොප් එකට ගිහින්.
  11. NEMISIS

    Mac Mini HS code

    ඒත් බං මුන් authorized රීසෙලර්ස්ලා නෙමෙයිනේ. එහෙම රීසෙලර් ප්‍රයිස් එකට අරගෙන මෙහෙ අඩුවට දෙන්න නං කොහෙ හරි රටක authorized re-seller කෙනෙක් එක්ක පට්ට කන්ටැක් එකක් තියෙන්න ඕන. එහෙම තැනකින් අඩු ගානට අරගෙන මෙහෙ ගෙනත් විකුනන්න. replica නං තියෙන්න විදියක් නැහැ කීයටවත්. මොකද OS එකෙන් හොයන්න පුලුවන්...
  12. NEMISIS

    Mac Mini HS code

    ඒක හරි බන් උන් කොහොමත් ටැක්ස් නැතුව තමයි ගේන්නෙ (Hand carry කරලා දෙන්නෙ) ඒත් උන් කොහොමද ඇපල් සයිට් එකේ/store වල ලිස්ට් ප්‍රයිස් එකටත් වඩා අඩුවෙන් දෙන්නෙ. විකුනන එකාටත් මාජින් එකක් තියෙන්න එපැයි. මම ගත්තා මැක්බුක් එකක් ඒක ඇපල් සයිට් එකෙන් ගන්නවා නං $4000ක් වෙනවා. මෙහෙන් ගත්තෙ $3850 ට වගේ. ඔය ගාන...
  13. NEMISIS

    Mac Mini HS code

    හරියටම දන්නෙ නැහැ මම guess කරන විදියට, උන් Student discount or වෙන offer එකක් දාල අරගෙන hand carry කරනවා. VAT Refund එකකුත් කරගන්නවා ඇති කොහොම හරි අපි ගෙන්න ගන්න ගානට වඩා අඩුවෙන් ඔය තැනකින් ගන්න පුලුවන්.
  14. NEMISIS

    Mac Mini HS code

    ලංකාවෙන් ගන්න එක ලාබයි, මෙහෙ ශොප් වල තියන ගානට වෙන රටකින් අරගෙන hand carry කරන්නත් බැහැ https://luxuryx.lk/mac-mini-m4-chip බේස් මොඩල් එක 1.87 ඒ කියන්නෙ $623ක් වගේ වෙන්නෙ ඇපල් සයිට් එකෙත් $599යි ඒත් US වල Sales tax එක ගෙවන්න වෙනවා ඒක නිසා ලංකාවෙන් ගන්න ගානට වඩා අනිවාර්යෙන් වැඩි ගානක් ගෙවන්න...
  15. NEMISIS

    මිනිස්සුන්ට වහ කවන කිතුල් පැනි ප්‍රෝඪාව

    මමත් ඔය කලින් ත්‍රෙඩ් එක දැක්ක. මගේ ගම දෙනියායෙ සහ අපේ තාත්තා ඉස්සර ඉඳන් කිතුල් පැනි සහ මී පැනි ගෙදර හැදුවා. මී පැනි කිතුල් පැනි අතර සම්භන්ධයක් නැහැ එහෙම කරාට. දැන් ගස් යන්න බැරි නිසා කිතුල් පැනි නං හදන්නෙ නැහැ ඒත් තාමත් මී පැනි හදනවා කලින් ත්‍රෙඩ් එකේ සහ මේකෙ කිතුල් පැණි කවුරුත් කියලා තිබුනු...
  16. NEMISIS

    ☢️ කොන්ක්‍රීට් පැනලයෙන් ආ මාරයා - "Kramatorsk radiological accident" ☢️

    I saw this news a couple of days ago. Apparently, a father and three of his children got leukemia, and I wonder if any radiation exposure is the culprit. https://www.gossiplankanews.com/2025/09/blog-post_750.html
  17. NEMISIS

    බලාපල්ලා! විසුවල ස්ටුඩියෝ 2026 පෙර දැකුම ඇවිල්ලා!

    ඉස්සර සමහර අය ප්‍රොගැමින් පටන් ගත්තෙ VB වලින්, ඒවයෙ syntax එක Modern language වල syntax එකට වඩා වෙනස්නේ. ඒක නිසා අවශ්‍ය වෙන වැඩ ඕකෙන්ම කරන අය ඉන්නවා මම හිතන්නෙ office එක්ක එහෙම ගොඩක් ලේසියෙන් integrate කරන්න පුලුවන්. ඒක නිසා VB කියන්නෙ ප්‍රැක්ටිකලි හොඳ language එකක්. විශේශයෙන් පොඩි පොඩි...
  18. NEMISIS

    ටහිකෙන ඇපල් අප්ඩේට්

    ඔය කියන තරං ඕවයෙ බග්ස් එන්නෙ නැහැ. මාත් මැක් එකට ආපු ගමන් දාගත්තා තාම කිසිම අවුලක් අහු උනේ නැහැ. ඉස්සර සමහර වෙලාවට developer tools කෙලවෙනවා දැන් එහෙම වෙනවත් හරිම අඩුයි. දැන් ඕන කෙනෙක්ට පබ්ලික් බීටා එක දාගන්න පුලුවන් නිසා ගොඩක් අය පබ්ලික් බීටා දාගෙන බලනවා ඒක නිසා ඉස්සර වගේ ෆයිනල් රිලීස් එකේ...
  19. NEMISIS

    BYD ගත්තම ලැබෙන තෑගි 😍😍😍

    උගේ පෝස්ට් එකෙන් කියන්න ඒකනේ BYD එකක් ගනිපු නිසා මේවත් හම්බුනා මේවා ඕන නං වෙන ඒව ගන්න එපා BYD ගන්න කියලානේ දායක සබාවෙ කමෙන්ට්නුත් ඒ වගේ තමයි
  20. NEMISIS

    පැරණි පරිගණක විකුණන කඩවල

    I have a few projects that i need to write about, I will when I find some free time.

    No contents