1. NEMISIS

    High End Desktop PC

    Waiting for more reviews, But I've seen a lot of LLMs work with good enough performance. There won't be Nvidia level support but tool and library support will increase. Nvidia has GDX Sparx, but that will cost $3000, however I don't think we can buy this for MSRP, It will be a better option, but...
  2. NEMISIS

    CEB BILL ISSUE - :(

    email to [email protected] Same happened to me, and i sent an email with the transaction reference from the bank. they sorted it in like 3 weeks Next time pay using a banking app, so if something happens, the bank has to deal with it, we don’t need to deal with the CEB.
  3. NEMISIS

    High End Desktop PC

    I will buy an AMD Strix Helo AI Max 395 for my home AI server. That comes with 128GB unified memory(96GB of which can be used as VRAM) and said to capable of running 120B+ LLM. cost is around $2000. Price is justifiable only if you are planning to run 24x7 AI work load. You can try to buy a...
  4. NEMISIS

    කිසිදා නොමැකෙන යුගයක් නිර්මාණය කල පට්ට පෝන් එකක්

    iPhone එක underestimate කරා. ඇපල් එවුන්ට long term පට්ට විශන් එකක් iPhone එකට තිබ්බා. Underestimate කරපු එවුන් Nokia, Blackberry, Microsoft, Intel මුන්ගෙන් අදවෙනකොට ගොඩ ආවෙ Microsoft විතරයි. Intel එවුන් චිප් එක හදන්න කන්ට්‍රැක්ට් එක ගත්තෙ නැහැ. ගත්තානං iPhone එක තියනකල් උන්ට කෙලවෙන්නෙ නැහැ...
  5. NEMISIS

    කොස් වලට වඩා දූරියන්

    Yes, these are called growth regulators, (These introduce a sudden stop to the growth of the plant, which triggers flowering), Since this only triggers flowering and rest of the process is more or less natural, there is no difference to the naturally grown fruits. Since this introduces a sudden...
  6. NEMISIS

    කොස් වලට වඩා දූරියන්

    There is a chemical called paclobutrazol (PBZ), it is widely used in Mango and Durian farming in Sri Lanka. Almost all the TJC in Sri Lanka farmed with this. The chemical triggers flowering, it can be used in the season(to increase the yield) or off season (for off season fruiting). That is why...
  7. NEMISIS

    Degree eka epa wela

    ඕක ඔහොමනං මෙඩිසින් ගියා නං උඹ කොහොම කරන්නද? ඕකට එක හේතුවක් AL වෙනකල් අකුරෙන් අකුර සරලව උගන්නන එක. ඒකෙන් එක්සෑම් එක පාස් වෙනවා, හැබැයි කැම්පස් එකේ එහෙම අකුරෙන් අකුර පොවන්නෙ නැහැ පට්ට ෆාස්ට් හයිලෙවල් එකෙන් කරගෙන යනවා උඹට තනියම ඉගෙනගන්න පාට් එකක් තියනවා. ඒක කරේ නැත්තං ඔය සෙතේ තමයි අනික තමයි දැන්...
  8. NEMISIS

    Vezel එකක් ගන්න ගානට migrate වෙන්ඩ පුලුවන්ද?

    වෙසල් එකේ ගාන දීල මයිග්‍රේට් වෙන්න නං රටක් නැහැ Au වල තියනවා නේද මොකක් හරි ලොකු investment එකක් කරාම මයිග්‍රේශන් පාත් එකක්. හැබැයි වෙසල් එකක් ගන්න ගානෙං නං කරන්න බැරි වෙයි කියන්නෙ ඒක දිහා බලන්නවත් බැරි වෙයි ජර්මනියට ඔපචුනිටි කාඩ් එක දාල යන්න පුලුවන්, අවුරුද්දක් ඉන්න සල්ලි එහෙ එකවුන්ට් එකකට...
  9. NEMISIS

    🌱තේ වගාවේ අවුරුදු කීයක් දළු කඩන්න පුලුවන්ද???🍵

    එහෙමම කියන්නත් බැහැ බන් දෙනියායම ගත්තත් එක එක පලාත් වල අස්වැන්න වෙනස් පැති තියනවා උදාහරන විදියට එක දිගටම තේ අවුරුදු ගානක් තිබුනු ඉඩම් වලට වඩා ලඟදි තේ දාපු ඉඩම් වල අස්වැන්න වැඩියි තව අපේ ගමේම පැති දෙකක් තියනවා එක පැත්තක ඉඩම් වල දලු සෑහෙන්න වැඩියි කියලා සීන් එකක් තියනවා, කඳු දෙකක් අර කන්දට වඩා මේ...
  10. NEMISIS

    මහින්ද්‍රා 3XO AX5/7 තුප්පහි පෙනුමක් තියන කුපිරි වාහනය

    ගාන ගැන හිතන්නෙ නැතුව කම්පෙයා කරොත් ඔය කියන එක හරි ගානත් එක්ක කම්පෙයා කරාම ඔහොම නැතුව වෙන මොකද්ද කියන්න තියෙන්නෙ
  11. NEMISIS

    🌱තේ වගාවේ අවුරුදු කීයක් දළු කඩන්න පුලුවන්ද???🍵

    අවුරුදු 20 -30 දලු කඩන්න පුලුවන්. නමුත් දලු අඩු වෙනවා හැබැයි සාමාන්‍යෙන් අවුරුදු 5-6ට සැරයක කප්පාදු කරනවානේ. දිගින් දිගට කප්පාදු කරද්දි අවුරුදු 40ක් විතර යද්දි ගහට ගොඩක් හානි වෙලා තියෙන්න පුලුවන්. මොකද කප්පාදු කරාට පස්සෙ ගස් වලින් පොඩි ප්‍රතිශතයක් මැරෙනවා අනික දිලීර එහෙම ඇවිත් සමහර ගස් ටිකක්...
  12. NEMISIS

    Custom එකේ එවුන් AliExpress බෑග් කපල දානවා

    Never happened to me. I got a couple of mid size parcels this week. No additional charges or HSCode base taxes or anything.
  13. NEMISIS

    Dubai Nescafe Classic එක ලංකාවේ එකට වැඩිය හොඳයිද ?

    නෑ මට නං වෙනසක් නැහැ මට සෙට් උනේ soul cofee ඒක මට නං නෙක්ස්ට් ලෙවල්. 500g, 4000ක් වෙනවා. මට නං නෙස්කැෆේ ගෝල්ඩ් එකට වඩා මේක සෑහෙන්න හොඳයි. අවුල තියෙන්නෙ මේකෙ කෝපි ඉවරවෙනවා නෙස්කැෆේ එකට වඩා ගොඩක් ඉක්මනට සහ හදන්න ගියාම පොඩ්ඩක් වෙලා යනවා ඉන්ස්ටන්න්ට කොෆී නෙමෙයි නිසා
  14. NEMISIS

    🤔 'YouTube' එකෙන් කරන මේ වැඩේ ගැන දන්නව ද? 😒

    අර Astrum චැනල් එක කරන එකා මුල් ටිකේ ඔය විදියටමයි කරේ දැනුත් ඉඳල හිටලා තමයි මූන පෙන්නන්නෙන. ඔය වගේ ඒව ෆේස්ලස් කරනවා නං නැරේශන් හොඳට තියෙන්න ඕන. Astrum එකාගෙ නැරේශන් අහපු ගමන් එක දිගට අහන්න හිතෙනවා අර තව cold fusion කියලා එකෙක් කරන්නෙ උගෙ සම්පූර්න වීඩියෝ හදලා තියෙන්නෙ stock footage වලින්. නැරේශන්...
  15. NEMISIS

    🤔 'YouTube' එකෙන් කරන මේ වැඩේ ගැන දන්නව ද? 😒

    මම නං ඇත්තටම ආතල් එකට කරන්නෙ ඒක නිසා මට වීවුස් වල ලොකු අවුලක් නැහැ :D. හැබැයි දැන් වීවුස් ටිකක් එනවා. මම මුල් කාලෙ කරපුවා තමයි මේන් වීඩියෝ එකේ සිරාම short හදලා ticktok and yt එකට දානවා. ඒවලින් ගොඩක් මේන් චැනල් එකට වාසියක් වෙනවා short එඩිට් කරන්න long video එකට වඩා වෙලාව යනවා මට. short එක හදලා...
  16. NEMISIS

    මහින්ද්‍රා 3XO AX5/7 තුප්පහි පෙනුමක් තියන කුපිරි වාහනය

    මේකෙම එකෙක් දාල තිබුනා නේද Atto 2 එකයි Seagull එකයි එනවා කියලා. ඒක දාල ටික දවසකින් Seagull එක ඇත්තටම ශෝ රූම් එකේ දාල තියන ෆොටෝ එහෙමත් දාල තිබුනා නේද ඒක නිසා මම හිතනවා ඒ දාල තිබුනු එක ඇත්ත කියලා
  17. NEMISIS

    🤔 'YouTube' එකෙන් කරන මේ වැඩේ ගැන දන්නව ද? 😒

    Science පට්ට niche එක. මටත් ආසාවක් තියනවා සිංහලෙන් සයන්ස් චැනල් එකක් කරන්න දැනට තියන සුපරිම චැනල් සෙට් එකම සයන්ස් ඒවනේ. උදාහරන Veritasium, Smarter Everday, Vsauce, Be smart, sci show, Krutzaset (මගුල ටයිප් කරන්න දන්නෙ නෑ), Cleo, TKOR එකෙත් ඔරිජිනල් ඩයල් එක කරේ සයන්ස් කන්ටෙන්ට්ම නේ, Electroboom...

    No contents