ප්‍රොෙෆසර් මහාලිංගම් ගැන කියන්න ඕනේ පුදුම නිහතමානි චරිතයක් මට එතුමාගෙන් ඉගන ගන්න වාසනාව තිබ්බා...ලෝකේ විද්වතුන් ලිස්ට් එකක් හැදුවොත් පළමු 50ට එන්න පුලුහන් කෙනෙක් නමුත් ප්‍රසිද්දියට කැමති නැති හුදකලා ජිවිතයක් ගත කරපු කෙනෙක්..වෙනරටක ඉපදෙන්න තිබ්බ කෙනෙක් අපරාදේ ලංකාවේ ඉපදුනේ කියල මට හිතුනේ සර් ගේ...