ඔන්න දවස් දෙකක් සම්පූර්ණයෙන්ම මහන්සි වෙලා Assassin's Creed Valhalla ගැන මම කරපු videos 17 තිබ්බ වැදගත්ම දේවල් ටික විනාඩි 17කට සාරාන්ශගත කරා. ඉතින් මේක overview එකක් විතරයි. මේ තියෙන හැම කරුණක් ගැනම අපි ප්රධාන videos 17 ඇතුලෙ ගැඹුරින් කතා කරනවා. ඒ හින්ද මේ video එක බලල නවතින්න එපා, ඒ videos ටිකත් අනිවාර්යයෙන් බලන්න. ඔයාලටත් පුදුම හිතෙයි එක game එකක් ගැන මෙච්චර කතාකරන්න දේවල් තියනවද, එක game එකකින් මෙච්චර දේවල් ඉගෙනගන්න තියනවද කියලා.
Assassin's Creed Valhalla ගැන හැමදේම, සරලව, කෙටියෙන් දැනගන්න තියන හොදම video එක මේක. ඒ ගැන මම සහතික වෙනවා.
Assassin's Creed Valhalla ගැන හැමදේම, සරලව, කෙටියෙන් දැනගන්න තියන හොදම video එක මේක. ඒ ගැන මම සහතික වෙනවා.