මම කාර් එකට වූෆර් එකක් හදනවා
ඊට පස්සේ අනික්වටත් හදනවා
සයිමන් මාමගේ ගොන් කරත්තෙටත් හදනවා
ඊට පස්සේ දියුනු වෙලා පිට රටත් යවනවා
තවත් කාලයක් ගිහාම ස්පේස් ශටල් වලටත් හදනවා
පිටසක්වලින් ඕඩර් එන්නත් බැරි නෑ
එතකොට මම බ්‍රෑන්ඩ් ඇම්බෙසඩර් කරලා නැන්දම්මව යවනවා වෙන ක්ශීර පතේකට:yes::yes: