මේක ෆ්ලශ් කරන්න ඕනේ නෑ. රීෆිල් කලාම ඇති
ඕනේනනම් හොද බ්‍රෑන්ඩ් එකක රේඩියේටර් ෆ්ලශ් එකක් අරන් වාහනේට දාලා විනාඩි 30ක් දුවපන්. ඊට පස්සේ නවත්තලා තියපන් සම්පූර්නෙන් නිමෙනකන්(රස්නේ ඇන්ජිමක කූලර් අයින් කරලා වතුර දැම්මහම මෙව්වා වෙනවා) නිමුනට පස්සේ ඩ්‍රේන් කොක් එක ඇදලා සේරම වතුර යවපන්. උඩින් හොස් එක...