මෙහෙම සීන් එක තියෙනව. මේ අව්රුද්දේ මෑද ඉදන් කිසිම USD Draft එකක් මාරු කරන්න බෑ. ඈමරිකාවේ බෑන්කු ලන්කාවේ බෑන්කු එක්ක තියෙන එකගතාවය අහෝසි කරා. ඒ කියන්නේ ඈමරිකාවේ කිසිම බෑන්කුවක් Draft වලට සල්ලි ගෙවන එක නෑවෑත්තුව. වේල්ස් ෆාර්ගෝ බෑන්ක් එක විතරයි එකග උනේ සල්ලි ගෙවන්න. හෑබයි එකට 30$ Charge ඒකක්...