Japan බයික් කොහෙද හදන්න පුලුවන් කොලම්බ ?? pls help me :(
අපෙ බයික් එක කැඩුනා ඉයෙ පෙරෙදා.. පරන එකක් හැබැයි සිරා පිකඅප් එහෙම...
ගෙදර හදිස්සිය්ට එහෙ මෙහෙ යන්න තියෙන්නෙ මෙක විතරයි...
කොලම්බ කාව්ද කරන්නෙ ?
GS125 හොන්දට හදන උන් ඉන්නවද උම්බල recommend කරන ?
PLS ලොකු උදව්වක්....... :(