Paypal වලින් Dialog බිල ගෙවන්න පුලුවන්ද ???
Paypal වලින් Dialog බිල ගෙවන්න පුලුවන්ද ??? :confused::confused:
නත්නම් වෙන විදියක් තියෙනවද Paypal සල්ලි සම්පත් bank එකට යවන්ඩ... එතකොට එකෙන් ගෙවන්න පුලුවන් නෙද Dialog Bill එක ??
සැයු: මැලෙසියා Account එකක් තියෙන්නෙ මන් ගාව.. තාම Verify කරලා නැහැ.. :(