ජයලලිතා හිරේ ගිය එක ලoකාවට සහනයක්. ඒ වගේම ජයලලිතගෙ කැරැට්ටුව එළි වෙච්ච එකත් හොඳයි. සමහර විට ජයලලිත මෝදිට හේත්තු වුනා නම් ඕව යට යන්නත් තිබුන. නමුත් අපිට වැදගත් වෙන්නෙ එහෙම වුනේ නැති එක. :rolleyes:
මොනව වුනත් ලoකාවෙ මිනිස්සුන්ට වැඩිය ඉන්දියාවෙ මිනිස්සු තමන්ගේ රටට ආදරෙයි. ඒක ඉබේ සිද්ධවෙච්චි දෙයක්...