උතුරට ආයෝජන ව්‍යාපෘති 26ක්
උතුරට ආයෝජන ව්‍යාපෘති 26ක් වටිනාකම බිලියන 67 යි
තව වසර කිහිපයක් ඇතුළත දකුණේ ඇති සියලූ පහසුකම් උතුරේ ජනතාවට ලබාදීම අපේ අරමුණ යැයි ඇතැයි ආයෝජන ප‍්‍රවර්ධන ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පැවැසීය. එසේම ශ‍්‍රී ලංකා ආයෝජන මණ්ඩලය ඉකුත් වසර නවයේදී උතුරු පළාත සඳහා රුපියල්...