4n එකෙන් desktop එකට tether කරලා internet යන්නේ මේ දවස් වල
4n එක vpn connect කරාට පස්සේ desktop එකෙන් internet යන්න බෑ :(
4n එකට - VPN ඕනේ - whatsapp යන්න ඕනේ නිසා
desktop එකට - VPN නැති තරමට හොදයි - Paypal ebay වගේ site access කරන නිසා
any solution :(
Bump ekak wath dapan. Salakannam