ඒක තමයි මාත් කියන්නෙ.... ඇමරිකාව කියන්නෙ ලෝක හොරෙක්.... යුද්ධ වලිං හම්බකරන් කන රටක්.... අනිත් රටවල් වලට සහ යුරෝප් වගේ කලාප වලට කෙල වෙනකං බලාගෙන ඉන්න රටක්...
ඇමරිකාව වැටුන කියල ලෝකෙ සදහටම නැතිවෙන්නෙ නෑ.... තාවකාලික පසුබෑමක් ඇති උනත් අවුරුදු කිහිපයකින් නැවත උඩට එනව....
ඇමරිකාවට රෂියා, චයිනා එක්ක...