1. Miami-Vice

    අ‍ාන් පැය 3 න් අ‍ැමරිකාවට කුදලන් අ‍ාපු මදුරෝව live පෙන්නනවා press conference එකේ. 🤭🤭

    Well, everybody thought Libya was also going to have a great time after the US intervention, let's hope it won't come to that :D
  2. Miami-Vice

    වෙනිසියුලාවට ගහන්නෙ ඇයි කළුවනේ?

    උංගෙ තෙල් හොරකං කරන්න
  3. Miami-Vice

    Breaking News -වෙනිසියුලානු ජනපති නිකොලොස් මදුරෝ සහ ඔහුගේ බිරිඳ අමෙරිකාවේ ග්‍රහණයට! 03.01.2026

    ඒක තමයි මාත් කියන්නෙ.... ඇමරිකාව කියන්නෙ ලෝක හොරෙක්.... යුද්ධ වලිං හම්බකරන් කන රටක්.... අනිත් රටවල් වලට සහ යුරෝප් වගේ කලාප වලට කෙල වෙනකං බලාගෙන ඉන්න රටක්... ඇමරිකාව වැටුන කියල ලෝකෙ සදහටම නැතිවෙන්නෙ නෑ.... තාවකාලික පසුබෑමක් ඇති උනත් අවුරුදු කිහිපයකින් නැවත උඩට එනව.... ඇමරිකාවට රෂියා, චයිනා එක්ක...
  4. Miami-Vice

    Breaking News -වෙනිසියුලානු ජනපති නිකොලොස් මදුරෝ සහ ඔහුගේ බිරිඳ අමෙරිකාවේ ග්‍රහණයට! 03.01.2026

    ඇමරිකාව නැතිබංගස්ථාන කරපු ලොකු රටවල් මොනාද බං? රෂියා, චයිනා වලට විරුද්ධව මිලිටරි ඇක්ෂන් අරගෙන තියෙනවද? අවුරුදු හතරක් තිස්සෙ රටවල් තිස් ගානක් තියෙන නේටෝ එකට යුක්‍රේනෙන් රෂියන් ආමි එක එලවගන්න බැරි උනේ ඇයි?
  5. Miami-Vice

    Breaking News -වෙනිසියුලානු ජනපති නිකොලොස් මදුරෝ සහ ඔහුගේ බිරිඳ අමෙරිකාවේ ග්‍රහණයට! 03.01.2026

    මෙන්න පුටිං අඬනව ආයුධ දෙන්ඩ එපා කියල :lol: හරියට ආයුධ දෙන්නෙ නැත්තෙ ඇයි බං? තෙල් ගැන විස්තරේ මේකෙන් බලා ගනිං... අපි නෙමේ කියන්නෙ ඇමරිකාවට කඩේ යන චැනල් එකක්
  6. Miami-Vice

    අ‍ැමරිකාව වෙනිසියුලාවට ගැහුවෙ නෑ. අවුරුදු 6 කට කලින් US උසාවියකින් දීපු වරෙන්තුවකට මදුරෝව ගිහින් අල්ලන් අ‍ාවා. ගහපුවා ගැහුවෙ පොලීසියෙ අ‍ාරක්ෂාවට.

    තෙල් හොරකං කරන්න ඕනෙ නිසා හිරේ දානව කියන්ඩ බැහැනෙ නේද? ඉස්සරහට එහෙමත් එලිපිට හොරා කයි මේ යන විදියට
  7. Miami-Vice

    අ‍ැමරිකාව වෙනිසියුලාවට ගැහුවෙ නෑ. අවුරුදු 6 කට කලින් US උසාවියකින් දීපු වරෙන්තුවකට මදුරෝව ගිහින් අල්ලන් අ‍ාවා. ගහපුවා ගැහුවෙ පොලීසියෙ අ‍ාරක්ෂාවට.

    උඹ අහල තියෙනවද හොරාගෙ අම්මගෙන් පේන අහන කතාව? මදුරෝව පිළිගන්නෙ නැත්තෙ ඇමරිකාව සහ ඇමරිකාවට බය රටවල් සෙට් එකනෙ බං... UN එක පිලිගන්නව ඌ ප්‍රසිඩන්ට් කියල.... මදුරෝ ඉන්නකන් තෙල් වලට විදින්න බැරි නිසා උංගෙ හෙන්චයියෙක් දාන්න තමයි ඔය ට්‍රයි එක... වෙන රටක ප්‍රසිඩන්ට් කෙනෙක්ව පැහැර ගන්න එක සම්පූර්ණයෙන්ම...
  8. Miami-Vice

    අ‍ැමරිකාව වෙනිසියුලාවට ගැහුවෙ නෑ. අවුරුදු 6 කට කලින් US උසාවියකින් දීපු වරෙන්තුවකට මදුරෝව ගිහින් අල්ලන් අ‍ාවා. ගහපුවා ගැහුවෙ පොලීසියෙ අ‍ාරක්ෂාවට.

    ඒක තමයි බං "නීතියට" වැඩ කිව්වෙ... චූටි අවුලකට තියෙන්නෙ ඇමරිකාවෙ විතරයි ඔහොම නීති තියෙන්නෙ, ඉන්ටනැශනල් ලෝ එක චූට්ටක් විතර වෙනස් :lol:
  9. Miami-Vice

    Machine learning

    :lol:
  10. Miami-Vice

    ඒකත් මරු...😍

    :lol:
  11. Miami-Vice

    Blpnko hiru news 😑

    උඹ කරන දේ නෙමේ ඇහුවෙ, ඌ කරන දේ :lol:
  12. Miami-Vice

    UK, EU , AUS වලට හිනා උන , සිංහලු කෝ දැන් 😀 😀 😀 😀 😀

    UK, EU, AUS වල උන්ටත් මුකුත් කරගන්න බැරි එකේ අපි මොනව කරන්නද බං :-( මොකද්ද මේ සීන් එක?

    No contents