වෙනිසියුලාවට ගහන්නෙ ඇයි කළුවනේ?

ara88

Well-known member
  • Jan 11, 2021
    3,300
    5,933
    113
    උන් economic crisis තියෙන දුප්පත් වෙලා ඉන්න රටක්නෙ. ඇමරිකන් පගයල ඇයි බන් උන්ගෙ රටට බෝම්බ දාන්නෙ. මොනව උනත් spanish කථාකරන පට්ටම කෑලි ඉන්න රටක්.
     

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,359
    7,863
    113
    image.png
     

    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,807
    2,334
    113
    Simply alternative for the middle east oil.and after all south america is not islamic.Once american companies start their operations in venezuela iran gonna lost it's ability to blackmail USA with choking the Arab sea.They are just getting the logistics sorted for the bigger wars.Same goes to canada and it's resources.right now USA just got hold of all the americas.There's only cuba against them but cuba gonna fail pretty zoon from inside.good times for war enthusiastic.
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,176
    27,642
    113
    උන් economic crisis තියෙන දුප්පත් වෙලා ඉන්න රටක්නෙ. ඇමරිකන් පගයල ඇයි බන් උන්ගෙ රටට බෝම්බ දාන්නෙ. මොනව උනත් spanish කථාකරන පට්ටම කෑලි ඉන්න රටක්.
    ගල් ගුහාවකද ජීවත් වුනේ. තෙල් යකෝ තෙල් :rolleyes2: 🤌
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,685
    13,447
    113
    ඩ්‍රග් සීන් එක පිටින් දාලා තෙල් ටික බාගන්න යන්නේ. ඇමෙරිකාව දියුනු උනොත් තමයි ලන්කාවටත් ගොඩ යන්න පුලුවන්
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,516
    49,899
    113
    සේදවත්ත
    මදුරෙයි කියන්නේ කාටෙල් එක්ක ලොක්කෙක්. වෙනිසියුලාව පාලනය කරන්නේ කාටෙල් එකක් 😏. තෙල් ටිකටත් අඹ සරණයි
     
    • Wow
    Reactions: NRTG

    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,807
    2,334
    113
    ඩ්‍රග් සීන් එක පිටින් දාලා තෙල් ටික බාගන්න යන්නේ. ඇමෙරිකාව දියුනු උනොත් තමයි ලන්කාවටත් ගොඩ යන්න පුලුවන්
    Hopefully USA wins not russia or china.😄
     
    • Like
    Reactions: NRTG