12 Angry Men (1957)
12 Angry Men (1957)
1957 තිරගත උන කලු සුදුෆිල්ම් එකක් බලන්න කිව්වොත් උබල හිනා වෙයි මෙලො රහක් නැතුව ඇති කියල.
මුලු ෆිල්ම් එකම එක කාමරයක් ඇතුලෙ කතා බහක් යන සීන් එකක් කිව්වොත් තවත් හිනාවෙයි අප්පො පට්ට බොරින් ඇති කියල මාත් හිතුවෙ එහෙම තමා
එත් බලන්න ගත්තම එක හුස්මටම බැලුවා...