internal audit නිසා උන් ගනන් ගන්නෙ නැතුව ඇති බන්..external audit නම් කෙලවෙලා යන්නම report කරන්න තිබුනා ..board meeting එකක් තියල MG කාරයටත් එන්න කියල උන් ඉස්සරහ කතා කරපන් ..වෙන කරන්න දෙයක් නෑ ..නැත්නම් උබත් shape එකේ ඉදපන් ..ඔකේ ගසාගෙන කාපු උන් ඉන්නවානම් උබව කපයි ඇතුලෙන් ..:yes::yes: