සහතික ඇත්ත සහෝ.හුගක් උන් බලන් ඉන්නේ උන්ගේ වැඩේ කරගන්නකන් විතරයි..ඊටපස්සේ කන්න දුන්න,උදව් කරපු මිනිහගේ මුනට කෙල ගහලා යන ජාතියේ සක්කිලි ඉන්නේ.උබ ඕව ගනන් ගන්න එපා බන්.බුදුහාමුදුරුවෝ මිට අව්රුදු 2600 කට වගේ කලින් ඔය වගේ මිනිස්සු ගැන කියලා තියනවා..ඔය වගේ වුන්ට කෙටිකාලීන දියුණුවක් තිබ්බට පැවැත්මක් නෑ...