1. P

    Demalichcho....

    un hitapu gaskolan dan nahe ban. unta inna tan nahe. e hinda dan un vitarak neme. podi kale api dakka godak kurullo nahe. Sudu redi hor, kaha kurulla, konda kurulla, sivuru hora etc.... hari kanagatuwak tiyenne e gana.
  2. P

    Mental problem

    මොන හු..යන්නක් ද බං මේක. උඹලා ඔක්කොම මානසික වෛද්‍යවරු හම්බ වෙයල්ලා. යකෝ රටේ අනාගතය නේද මේ පිස්සු කෙළින්නේ.....
  3. P

    මහින්ද යුගය නැවත ඇරඹෙයි

    ඔන්න තව එකක්. http://divaina.com/daily/index.php/puwath-2/19893-2018-11-15-14-03-59
  4. P

    Parliament live?

    පාර්ලිමේන්තුවේ කචල්. හෙට 10 වෙනකං කල් තියලා.
  5. P

    මහින්ද යුගය නැවත ඇරඹෙයි

    ඔන්න තව එකෙක්.... ආචාර්ය චරිත හේරත් ජනමාධ්‍ය හා ඩිජිටල් යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් තනතුරට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආචාර්යවරයකු වන ආචාර්ය චරිත හේරත් මහතා ජනමාධ්‍ය හා ඩිජිටල් යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස පත් කර තිබේ. අමාත්‍ය මණ්ඩලය විසින් මෙම පත් කිරීම සිදු...
  6. P

    මෙන්න කෙල්ලෝ..

    ඒ කාලෙ අරාබි සමනලයෙක් ......
  7. P

    මහින්ද යුගය නැවත ඇරඹෙයි

    මහින්ද යුගය නැවත ඇරඹෙයි ඔන්න මෝල ස්ටාර්ට් කරලා ආපහු...... කපිල චන්ද්‍ර සේනට යළිත් ශ්‍රී ලංකන් පුටුව ශ්‍රී ලංකා ගුවන් සමාගමේ නව සභාපතිවරයා ලෙස කපිල චන්ද්‍ර සේන මහතා පත්කර තිබේ. ඒ මහතා එම ආයතනයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරීවරයා ද වේ. ඔහු ප්‍රධාන විධායක නිලධාරී ධූරය හොබවන සමයේ තවත් රාජ්‍ය...
  8. P

    මිස් කෝල් එකක් ගහලා ජිවිතයක් බේරාගන්න

    හිපා කියන එකේ ඇත්තකුත් තියෙනවා. ඒත් බං මේ වගේ දේකට මිස්කෝල් එකකින් හරි දායක වෙන්න ලැබෙන එක ගැන හිතලා සතුටු වෙන්න පුළුවන්.
  9. P

    අද උසාවියේදී වෙච්ච හදියක්.

    මල මගුලක්නේ වෙලා තියෙන්නේ. 1වෙන බිරිදත් දෙවැනි බිරිදත් ළමයිනුත් පව්. බං දෙවැනි ළමයට මොකද වෙන්නේ දැන්. එයාව නඩත්තු කරන්නේ කොහොමද තාත්තා කෙනෙක් නැතුවග
  10. P

    Viral News Site with Adsense Guide (සිංහල)

    මට නං බං ඔය අන්තර්ජාලයෙන් සල්ලි හොයන දේවල් තේරෙන්නේ නැහැ. හැබැයි උඹ ඒකෙන් ගොඩගිහිල්ලා නිසා සතුටුයි. අනික් එවුන්ටත් ගොඩයන මාර්ගයක් කියලා දීපං. සුබපතනවා.
  11. P

    මනුෂ පනී

    මෙන්න මුගේ ජනාධිපතිට යවපු ඉල්ලා අස්වීමේ තියෙන කොටසක්. ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් මුගේ හෘදය කැලඹිලාලු. ළමයි එක්ක ගෑනි දාලා යනකොට මුගේ කැලඹුනේ කොහෙද දන්නේ නැහැ. ‘‘ප විසින් නව තනතුරුවල දිවුරුම්දෙන ලද නව රජයට මෙතෙක් කිසිදු ජාත්‍යන්තර පිළිගැනීමක් ලැබී නැති බව ඔබතුමා මැනවින් දන්නා කාරණයකි. මෙම තත්වය...
  12. P

    -Which movie you watched last ?- Part 2

    papillon 2018 හොඳ චිත්‍රපටයක්. බලපල්ලා. ඇත්ත කතාවක් ඇසුරින් තමයි නිර්මාණය කරලා තියෙන්නේ. මෙන්න ඩවුන්ලෝඩ් ලින්ක් එක https://1337x.to/search/papillon+2018/1/
  13. P

    windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

    වින්ඩෝස් ෆෝන් එකේ මට තියෙන එකම අඩුව කෝල් රෙකෝඩින් නැති එක විතරයි. වෙන අවුලක් මට නැහැ.
  14. P

    Chumodya Hansini

    transgender?
  15. P

    කරු පරණවිතාන

    පොරත් හොරෙක් ද?
  16. P

    කරු පරණවිතාන

    Is he a lawyer?
  17. P

    කරු පරණවිතාන

    මම ඔහුගේ ෆේස්බුක් බැලුවා. මේ වනවිට ඔහු ගැන සහ වර්තමාන ස්ථාවරය ගැන ලොකු සංවාදයක් යනවා. ඔහුගේ මිතුරන් සහ ඔහුට දේශපාලනිකව සහාය දැක්වූවන් අතර මේ වනවිට ඔහුගේ වර්තමාන එජාපයට සහාය දක්වන ස්ථාවරය ගැන දැඩි විවේචනයකට ලක්වෙමින් තියෙනවා. එහි දැක්වෙන ආකාරයට පරණවිතාන යනු උගතෙක්. අතීතයේ රැඩිකල් මත දැරූවෙක්...
  18. P

    කරු පරණවිතාන

    ස්තුතියි. මොහු නීතිඥයෙක් ද? ඒ බවක් මා කිසිදිනෙක අසා නැහැ.
  19. P

    කරු පරණවිතාන

    හෙළ උරුමයේ ඉදගෙන යූ.ඇන්.පිතයත් එක්ක ඉන්න එක ගැලපෙන්නේ නැහැ වගේ නේද?

    No contents