1. P

    මේක serious ප්‍රශ්නයක්.

    උඹ කසාද බැදලා නැත්තං දැන්ම පොඩි කෙල්ලක් බුක් කර ගනිං ආරක්ෂා කරලා ලොකු උනාම බදින්න....
  2. P

    ෆිල්ම් ඩවුන්ලොඩ් සයිට් හෙල්ප්

    බක්ස් ලප් නෙමෙයි බං බක තපස්
  3. P

    අවශ්‍යයි🏠

    ජපුර රජයේ ප්‍රයිවට්.
  4. P

    පංතියට වැකියක් ඕනේ

    පාර්ලිමේන්තුවට යන පාර කියන..... සහස්ත්‍රා
  5. P

    දිවුරුම් දෙන

    අඩෝ උඹ ජනාධිපති කාර්යාලයේ සිරි ලොක්කා ගාවද වැඩකරන්නේ.... එල තෑන්ක්ස්
  6. P

    Doctor lata oni softwer ekak hadanna hitha kiyannawa

    Ape thaththa beheth ganna dr. Noel somasundaram oya wage s.ware ekak pavichchi karanawa. Patientge details okkoma computerize karala tiyenne. Data enter karanna wenama pork innawa. Elaga channeling date ekata poragen reminder sms ekakuth ewanawa. Hodata vistara hoyala balala hadapan software eka.
  7. P

    පඩි පෙළ

    මට පොඩි පඩි පෙළක්වත් නගින්න බැහැ මහන්සි බං. මම ටිකක් මහතයි. තඩි බඩගෙඩියකුත් තියෙනවා. සීනි, කොලෙස්ටරෝල් නැහැ. සීතල මොනවා හරි බිව්ව ගමන් ඊළග දවසේ පොඩි ඔළුවේ කැක්කුමක් එනවා. පපුවේ සෙම ගතියකුත් තියෙනවා වගේ දැනෙනවා. ඇයි බං එහෙම මහන්සියක් එන්නේ.
  8. P

    බඩගින්න

    පහුගිය දවස් ටිකේ ඉදන් මටත් පට්ට බඩගින්නක් එනවා. උදේට තේ එක බොන එක අතාරිනවා කියලා හිතුවත් නැගිට්ටම මාර බඩගිනියි. තේ එක බොන්න පටන් ගත්තා. දානෙකුත් සෙට් වුණා. අලි බත් එකතුයි. පළතුරු පිගානකුත් කාලා වටලප්පම් කෑලි දෙකකුත් කෑවා. අයිස්ක්‍රීම් කෑවේ නැහැ නෝන්ඩි වගේ හින්දා. යාලුවෙක් දීලා පිටරට චොකලට්...
  9. P

    ඇඩ්වයිස් එකක් ඕනෙ ඔයාලගෙන්

    ටවුමේ හරි ටවුම පේන දුරක නෙමෙයි නම් සැලූන් එකක් කරන්න එච්චරම සුදුසු නැහැයි කියලා මට හිතෙන්නේ. මොකද ටවුමට එන අය වැඩ ගොඩක් කරගන්න ගමන් කොණ්ඩෙත් කපාගෙන යන්න එන්නේ. ඒ අය වැඩි ඈතක යන්න කැමති වෙන්නේ නැහැ. උඹේ ඔය කඩේ දාන තැන අවට ලොකු පිරිසක් ඉන්න තැනක් නම් සමහර විට හරි යයි. කොහොම වෙතත් උඹට සුබපතනයා...
  10. P

    ඉක්මනින් මහත් වෙන්න තියෙන ක්‍රම කියන්න????

    ඇතුල්කෝට්ටේ සේරසිංහ දොස්තරගෙන බෙහෙත් ගන්න එපා යකුනේ. ඔය බෙහෙයත්වල සයිඩ් ඉෆෙක්ට් තියෙනවා. මීට ගොඩ කාලෙකට ඉස්සර ඔය ඩොකාගේ බෙහෙත් ගැන ස්වර්ණවාහිනියේ ඉන්වෙස්ටිගේෂන් ප්‍රෝගෑම් එකකුත් ගියා. මානසික ගැටලු තියෙනවා නම් මහත් වෙන්නේ නැහැ. හිත නිදහස් කරගෙන එක්සර්සයිස්, බොඩි බිල්ඩින් වගේ කරපං. මටත් ඔය...
  11. P

    සුපිරිම Youtube channel එකක්

    ඔය ස්පීච් අහලා උඹලාගේ ජීවිතයට එක් කරගත් හොඳ දේවල් අපටත් දැනගන්න එක්ක කියහල්ලකෝ....
  12. P

    බුද්ධිගලනය

    කුමන පිරිසක් බලයට ආවද රට දියුණුව කරා ගෙන නොයන බවට මේ වනවිට සාක්ෂි සහිතව ඔප්පු වෙමින් තිබෙන බව අවිවාදයෙන් පිළිගත යුතුව තිබෙන්නේ දැනට පාලනය හෙබවූ සහ හොබවමින් සිටින අතිබහුතරයක් දේශපාලනඥයනට එල්ල වී තිබෙන විවිධාකාර අක්‍රමිකතා සහ දූෂණ චෝදනා හේතුවෙනි. මෙම චෝදනා අධිකරණයෙන් ඔප්පු වී නොමැති බවට කෙනෙකුට...
  13. P

    ||||||||||||නිශ්ශබ්දතාවය||||||||||||

    Kellekta taniyama talk karaganna bari lollekge adonawak. Hite tiyena ona magulak kiyaganna hodama welawak oka.
  14. P

    water cut

    කොළඹ ප්‍රදේශ කිහිපයකට අද රෑ සිට වතුර නෑ December 15, 2018   08:27 am ‍කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අද මධ්‍යම රාත්‍රියේ සිට පැය 18ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පැවසීය. එම මණ්ඩලය පැවසුවේ මොරගස්මුල්ල, රාජගිරිය, ඇතුල් කොට්ටේ, ඔබේසේකරපුර, බණ්ඩාරනායකපුර...
  15. P

    පට්ටෝයි...

    උඹ කොහෙන්ද බං මේවා හොයාගන්නේ. ලේක්හවුස් පත්තර කන්තෝරුවෙද වැඩකරන්නේ...
  16. P

    කඩල කොත්තු...

    අරක්කු බොන එවුන්නං කඩල කොත්තු ගැන දන්නවා.....
  17. P

    වලි කුකුළා FM - First Sri Lankan Trilingual Online Radio starts test broadcast

    රෑට පරණ හින්දි සිංදු දානව නම් හොදයි බං. ඩී.ජේ. මේ වෙලාවට මහ කරච්චලයක්.
  18. P

    Mind your language

    මයින්ඩ් යෝර් ලැන්ග්වේජ් සීරිස් එක මතක තියෙනවා කියන්නේ උඹලට දැන් වයස 40 පැනලද.
  19. P

    Pinwatta Beach- Mavic 2 Zoom!

    Lassanai ban
  20. P

    පුත්තලම මන්නාරම..............

    මෙව්වාවල බලපියෝ https://www.facebook.com/profile.php?id=100006441824189 http://trips.lakdasun.org/puttalam-kalpitiya.htm

    No contents