මචන් මන් Sony P Phone එක ගන්න යන්නේ.මේ Phone එක පාවිචි කරන කට්ටිය පොඩ්ඩක් මට කියන්නකෝ phone එක කොහොමද කියල.මේකේ මචන් full film එකක් බලන්න පුලුවන්ද stuck වෙනතුව.computer එකේ බලනවා වගේ.?
මචන් ෆොනේ එක ගන්න කඩයක් කියනකො. මන් ගන්න හිතන් ඉන්නේ දෙහිවල premier කියන එකෙන්.ගෙවන්න ගන්නේ. එකේ ගෙවන්න...