Sony Xperia P Help.........

Roma Rox

Member
Dec 23, 2012
2,366
208
0
මචන් මන් Sony P Phone එක ගන්න යන්නේ.මේ Phone එක පාවිචි කරන කට්ටිය පොඩ්ඩක් මට කියන්නකෝ phone එක කොහොමද කියල.මේකේ මචන් full film එකක් බලන්න පුලුවන්ද stuck වෙනතුව.computer එකේ බලනවා වගේ.?

මචන් ෆොනේ එක ගන්න කඩයක් කියනකො. මන් ගන්න හිතන් ඉන්නේ දෙහිවල premier කියන එකෙන්.ගෙවන්න ගන්නේ. එකේ ගෙවන්න ගන්නකොට phone එක වැඩි වෙන්නෑ.වෙන තැන වල 10000 විතර වැඩි වෙනවා නාතන්.:D:D:D:D:D:D:D

දන්නතන් bump එකක් වත් දල යන්න......:yes::yes::yes::yes::yes:
 

ncpasan

Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    Premier eke warranty claims patta charter kiyala mama elakiriye thread keepekama dakala thiyenawa....
    ganna kalin tikak hoyala balanna...........
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    phone එක නම් අවුලක් නෑ මචන්..... ඒත් premier telecom එකෙන් නම් ගන්න එපා....warranty claiming හෙනම චාටර්......
     

    Roma Rox

    Member
    Dec 23, 2012
    2,366
    208
    0
    phone එක නම් අවුලක් නෑ මචන්..... ඒත් premier telecom එකෙන් නම් ගන්න එපා....warranty claiming හෙනම චාටර්......

    එත් මචන් credit card එකෙන් ගෙවන්න ගන්න වෙන හොද තැනක් නැනේ බන්.එකනේ අවුල. අනිත් තැන්වල phn එකේ පට්ට විදියට වැඩි වෙනවා. වෙන තැනක් නැද්ද බන් ෆන් එක වැඩි වෙනතුව ගෙවන්න ගන්න.
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    එත් මචන් credit card එකෙන් ගෙවන්න ගන්න වෙන හොද තැනක් නැනේ බන්.එකනේ අවුල. අනිත් තැන්වල phn එකේ පට්ට විදියට වැඩි වෙනවා. වෙන තැනක් නැද්ද බන් ෆන් එක වැඩි වෙනතුව ගෙවන්න ගන්න.
    මේ ගොල්ලන්ගේ නම් service හොඳ‍යි......පොඩ්ඩක් බලපන්.....

    Dialcom-Bambalapitiya