1. P

    BOLLYWOOD SONGS IN PUBLIC

    Patta
  2. P

    Ritigala Scared Mountain

    හමුදාවෙන් හැම තැනම දාලා හිටියත් කිසි අවුලක් තිබ්බේ නැහැ ඒ පැත්තේ. අපි රිටිගල විතරක් නෙමෙයි තව පන්සල් කිපයකම ඇවිද්දා. මම ජීවිතේට ආපහු නොයන කදු මුදුන්වල නැග්ගා. දැන් නම් හිතෙනවා ඒ තැන්වල කොහොම නැගලා බැස්සද කියලා. ඒ පන්සල්වල නම් නම් දැන් මතක නැහැ. හබරණ අවට තමයි තියෙන්නේ. අපි රිටිගල යන්න හිතාගෙන ගිය...
  3. P

    Ritigala Scared Mountain

    මට මතක විදියට 2001 වගේ මම ඔය කන්දේ මුදුනටම ගියා. අවසර ගත්තෙත් නැහැ. එතැන ගන්න එකෙක් හිටියෙත් නැහැ. අපි යාළුවො දෙන්නයි. හබරණ ටවුමෙන් සෙට් වුණ ත්රීෙවිල් පොරයි. ඌත් ෆිට් පොර. අපි තුන්දෙනා තමයි නැග්ගේ. බහින කොට පුරාවිද්යා්ෙව් එකා ඉන්නවා. මුස්ලිම් පොරක්. අපි රස්සාව කරන තැන හින්දා අවුලක් වුණේ නැහැ...
  4. P

    ලංකාවේ මරණ දඬුවම ළඟදීම ක්‍රියාත්මක වන ලක&#3540

    මරණ දඩුවම වගේම දැනට තියෙන ගොඩාක් නීති සංශෝධනය කරන්න ඕනේ. නීති තව තවත් තද කරන්න ඕනේ. හැමෝටම එකවගේ නීතිය ක්රිනයාත්මක කරන්න ඕනේ. (මේවා දවල් හීන ද මන්දා) දැන්වත් ඒක කළේ නැත්තං මේ රට වැඩිදවසක් යන්න ඉස්සෙල්ලා මෙක්සිකෝව වගේ කුඩු පාතාල රාජ්යතයක් වෙනවා.
  5. P

    Highway accident

    ඔය මැරුණ ගෑණු කෙනත් සීට් බෙල්ට් දාලා ඉදලා නැයැ. පිටිපස්සේ හිටපු අයත් සීට් බෙල්ට් දාලා නැහැ. දැං වාහන පදින එවුන් පොරවල් කියලා හිතාගෙන වාහන පදින්නේ. සීට් බෙල්ට් දාන්නේ නැහැ. හරවනකොට සිග්නල් දාන්නේ නෑ. ඉවසීමක් නැහැ. කිසිම විනයක් නැහැ පාරේ වාහන එළවනකොට. මේ රට කොහාට යනවද මන්දා.
  6. P

    AL papers

    Onna tawa ekak https://vamatha.com/
  7. P

    Government Exam past papers or model papers..

    me linkwala balanna... http://www.languagesdept.gov.lk/web/index.php?option=com_content&view=article&id=19&Itemid=152&lang=en http://srilankagovernmentjobs.com/past-papers-and-model-papers-for-slas-exam/ http://www.doenets.lk/exam/examCalendar201801.jsf...
  8. P

    AL papers

    Me link wala balapiyooo http://mcqpapers.com/index.php?page=17&type=3# https://gurupaara.lk/forum/d/130-2017-school-paper http://vibhawa.com/tag/term-test-papers-of-colombo-schools/
  9. P

    2015/2018 රෝසගෙ විවර​ණ

    kavindu umba gawa oya potha tiyenawanam mata ewapan.
  10. P

    AL papers

    Ehema ganna thanak nahe. Net eke search karala balanna. E thaksala site eke balanna. Science ewanam Education category eke "A/L Model papers and Notes" kiyana post eke tiyenawa mama dapuwa.
  11. P

    Stargate.SG-1

    Part I lagadith baluwa. Eka pattta. Habai Part II nam wedak nahe.
  12. P

    A/L Model Papers and Notes

    bumpiyooo
  13. P

    A/L විද්‍යාව හදාරන අයට වටිනා PDF ලිපි සහ ප්‍රශ්&#350

    Aluth.com karaya mama dapu link eke tibba papers and notes uge wage dala. kama nahe igena ganna ewunta useful weine.
  14. P

    2015/2018 රෝසගෙ විවර​ණ

    Dr. Rosage vivarana hamba unada? mata the ewannooo
  15. P

    graphic design course

    Porata chitra adinna pluwannam. Deyaka lassanak dakinna puluwannam graphic p.grapy fieldy ekata giyata kamak nane. Ape senior p.grafersla innawa tama kelin Foto ekak gahaganna bari. Uwa kohomahari technical filed ekata unandu Karajan. Issarahata oya fieldwala rassa nane. P.grafy arenna mamath...
  16. P

    multi vitamin

    Multivitamin walata mahath wenne nane. Doc kenek gawata Gihilla kiyapan. Chekupe Kara balala kiyai. Stress tiyenawanm ewa issellama adu karaganin. Hama dekatama mula hita tamai. Samahara body structures tiyenawa kochchara kawath mahath wenne nathi. Umbe set eketh athi kochchara badajari kamata...
  17. P

    Isiwara Font

    Oka use karanna linking Software ekak one. Salli deela ganna one.
  18. P

    Duppath lamayek

    Mama nam danatamath keepa denekutama udaw karanawa igena ganna. Eka family 👪 ekakin daksha lamaykuta goda ganna help karala eyage Haraha e family eke anek Ayana goda yawaganna eka tamai mage target eka. Mama salli karayek nemei habai mage viyadam adu karagena tamai me deal karanne.

    No contents