අපේ මාමණ්ඩිට පහුගියදා අසනීපවෙලා චෙක්අප් එකක් කරගත්තා. (පොරට වියස 65) පොර නම් ගොවිතැන් කරන්නේ.
ඉස්සෙල්ලාම වී.පී. ඩොක්ටර් කෙනෙක් හම්බ වුණා. (වරුණ ගුණතිලක- සෙන්ට්‍රල්) එයාට ඇගේ තියෙන දැනෙන ලෙඩ ටික ඔක්කොම කිව්වා. එයා ඒවා හොඳට අහගෙන ඉදලා ප්‍රශ්න කළා. ඒවාට දුන්න උත්තරත් එක්ක පස්සේ එයා චෙක්අප් වගයක්...