ඕක හදපු එකා මොකාද බං.. කසාදයක් බදින්නෙ වැඩේ කරන්නම විතරක් නෙමෙයි.. පවුල් ජීවිතයක් කියන්නෙ වගකීම් සහගත දෙයක්.. සෙක්ස් කරන එකම නෙමෙයි පවුල් ජීවිතේ කියන්නෙ.. ස්වාමියෙක් වෙන එක පියෙක් වෙන එක කොයි තරම් අමාරු වැඩක්ද කියලා බැදපු දවසක තේරුම් යයි.. දරුවෙක් උස් මහත් කරන්න දෙමාපියො මොන තරම් දහදුකක් විදිනවද...