1. crazybuddy

    NIKI_THANIKITHA

    :eek::eek::eek:
  2. crazybuddy

    YouTube_අපතයෝ

    ඔය වගේ ෆේක් ඒව බලාගන්න පුලුවන්.. උන් thumbnail image දාන්නෙ එකම ස්ටයිල් එකකට.. ඒකෙන් තේරෙනවා.. අර නයිFM කරන එකත් බුකියෙන් වීඩියෝ උස්ස උස්ස දානවා.. දවසක් මං බැන්නා පකයට එපා වෙන්න.. අසංක ප්‍රියමන්ත මහත්තයට කින්ඩි දාලා.. ඒක කියවලා අනිත් උනුත් ‍ෆෝම් උනා.. උනුත් බැන්නා.. පිටරට ගොඩක් උන් ඌගෙ චැනල්...
  3. crazybuddy

    sex

    දන්නෑ.. :dull:
  4. crazybuddy

    SLT 6GB Extra විදියට දීලා !

    අපිට එක්ස්ට්‍රා ජීබී දෙයිද දන්නෑ නේ බං.. අලුතින් ගත්තොත්..? දැන් එතකොට ඔය ඩේටා වෙනමද තියෙන්නෙ ඒවා යූස් වෙන්නෙ මොන වෙලාවටද..? නයිට් ඇන්ඩ් ඩේ ඔක්කොම ඉවර උනාට පස්සෙද..?
  5. crazybuddy

    Lol Seen Caught

    HTjh1Py0yAg
  6. crazybuddy

    Daredevil බැලුවා පට්ට වගෙයි!

    එලෑ.. හිටපියව් බාගෙන බලන්න.. ෆිට් වෙයිද කියලා..
  7. crazybuddy

    රූකාන්තට_ජයවේවා.........

    සල්ලි හොයන්න නේ යකෝ දේශපාලනයට එන්නෙ.. ඔය වගේ උන් ඡන්දෙ ඉල්ලුවාම ඡන්ද ලැබෙනවා කොහොමත්.. සිංදු අහනවනේ.. සමහර උන් ආසම ගායකයනේ..:lol: රූකාන්තගෙ තට්ටෙ ගෑව එකට වඩා කුජීතයිනේ බං අනෝජා වීරසිංහගෙද කොයිද ගේ ගිණි තියපු එක.. උන් හිටිතැන් නැතිවෙන්නම දුන්නනේ.. ඉතිං මේ වගේ උන් දේශපාලනයට එන්නෙ එච්චර දෙයක්...
  8. crazybuddy

    SLT 6GB Extra විදියට දීලා !

    අඩෝ එලනේ බං.. රවුටර් කේස්ලු බං නැත්තං මාත් SLT ගන්නවා.. Huawei එක දෙන්නෙ නැහැලුනේ උන්..:(
  9. crazybuddy

    Allaaaaaahu Akbaar Allaaaaaaaaaaaahu Akbaar

    මේක පට්ට ෆිල්ම් එක බලලා නැත්තං බලපං..:cool: ඊයෙ බැලුවා දෙවනි වතාවටත්..
  10. crazybuddy

    YouTube_අපතයෝ

    විවර්ස්ලා අද්දගන්න තමා බං ඕව කරන්නෙ.. thumbnail image දාන්න දීපු එක නම් හද්දම ගොන් වැඩක්.. ඕකෙන් තමා මිනිස්සු ඇදලා ගන්නෙ ගොඩක් උන්.. ඕකෙ ලස්සනට පික් ටිකක් දාලා එඩිට් කරලා දානවා thumbnail එකට.. තියෙන්නෙ වෙන එකක්..:growl:
  11. crazybuddy

    Daredevil බැලුවා පට්ට වගෙයි!

    ------------- බලන්න ඕන එහෙනම්.. Arrow, Flash වගේ නෙමේ නේද.. එහෙම නම් හරියන්නෑ බං.. මෙලෝ වැඩක් නෑ ඒ ටිවී සීරියස් දෙක.. මැරිච්ච උන් ආයෙම එනවා.. මුලු පවුල් වල උනුයි දන්න කියන උනුයි ඔක්කොම සුපර් හීරෝස්ලා.. ස්ටෝරියත් කිසි ගතියක් නෑ..
  12. crazybuddy

    API HELUWEN INNA PHOTOS INTERNET EKEN AIN KARAMU

    ඔව් මුල් වැරැද්ද උගේ තමා.. ඌ කොච්චර උගතෙක් උනත් පොඩි නට් ලූස් ගතියක් තියෙනවා.. යුටියුබ් එකේ වීඩියෝ බලපංකො.. කුනුහරුප කියාගෙන පජාත වෙලා ගූ වෙලා.. ඌම තමා ඉල්ලං කෑවෙ.. දැන් ඉතිං කරන්න දෙයක් නෑ.. මම නම් ඔය පකයගෙ ත්‍රේඩ් එකක් ඕපන් කරන්නෙවත් නෑ.. ඒ තරම්ම අප්‍රිය හුකන්නෙක්.. අම්මට බනින එකමයි උගේ වැඩේ...
  13. crazybuddy

    මියන්මාර_චායාරූප

    මිනිස්සු මරපු විදිය දැක්කම නම් එපා උනා බං.. කෑලි කෑලි කපලා, ගිණි තියලා.. පොඩි දරුවො, කෙල්ලො කියල වෙනසක් කරල නෑ..
  14. crazybuddy

    Daredevil බැලුවා පට්ට වගෙයි!

    ඉතිං ෆිල්ම් එකෙයි මේකෙයි වෙනස මොකක්ද..? ටිවී සීරියස් බලන්න එපා වෙනෝ බං..
  15. crazybuddy

    [GUIDE] Type Sinhala Using Voice in Your Computer

    එල ඈ.. ඒත් පිස්සු කියල හිතයි මං ටයිප් කරන ඒවා වොයිස් එකෙන් කියන්න ගියොත්.. :lol:
  16. crazybuddy

    Lol Seen Caught

    දේකාහේ පෙහෙලී බාර් සාජන් කී ආකො මේ ප්යාර් ඩිස්ටි ඩඩිං ඩිස්ටි ඩිඩිං ඩිස්ඩි ඩිඩිං
  17. crazybuddy

    YouTube_අපතයෝ

    :yes::yes::rofl:
  18. crazybuddy

    YouTube_අපතයෝ

    පු#න් හරි කි#බෙන් හරි තමා ඒව කන්න ඕන..:lol:
  19. crazybuddy

    YouTube_අපතයෝ

    මොනවද හුත්තො ලුබ්‍රිකන්ට්.. තෝ මට VM එකකුත් දාලා තිබ්බා.. :growl: ආ.. හරි හරි.. බුරුස් ගාලා පොල්ල බැස්ස එක නේද.. කාපං කාපං..:lol:
  20. crazybuddy

    Daredevil බැලුවා පට්ට වගෙයි!

    ෆිල්ම් එක බැලුවා.. ඔය අර අන්ධයගෙ සීන් එකනේ..

    No contents