ඉංශ්‍රීසි වලින් ටයිප් කරද්දි තමා පොඩ්ඩක් අවුල් වෙන්නෙ.. ගොඩක් නම් වලට ඒ අවුල එනවා බං.. කතා කරද්දි එහෙම කියවෙන්නෙ නැහැ.. එහෙම නැති නම් ඉතිං හුගක් අඩුයි.. පරණ කාලෙ නම් දාලා හරියන්නෙත් නැහැනේ.. නාමල්, නිම්සර, නිමේෂ්, නිපුන, නිලක්ෂ, නිපුන්, නිලංග.. ඔය වගේ නම් ඉතිං ටිකක් පරණයි.. අපේ කාලෙ තියෙන නම්...