උබට ඉන්දියන් එකෙක් කියපු නිසානේ ඔය ෆෝම් වෙලා තියෙන්නේ. අපි ඉන්දියාවට ගිහිල්ලා උන්ගේ බොරු මිත්‍යාමත ගොඩක් දැකලා තියෙනවා. ඉතින් පිළිම නෙවෙයි උන් හඳට ගිහිල්ලා රාමා,සීතා මීට්වෙලා ආවා කිව්වත් පිළිගන්නේ නැහැ. ඒකයි ඉන්දියාව කවදාවත් දියුණු වෙන්නේ නැත්තේ්.
ඔය කථාව කියලා බලපන්කෝ වෙන රටක...