1. ruwanwellarocker

    Rohan Pallewatta- රොහාන් පල්ලේවත්ත

    FB එකේ තියෙනවා.
  2. ruwanwellarocker

    මචන්ලා හෙල්ප් එකක් ඕන (iPhoneX software issue)

    නිකන් පළයන් ඩෝ බොරු නොකියා.
  3. ruwanwellarocker

    අදටත් රාවනා ගුහාවෙ වැඩ ඉන්නෙ කවුද ?

    ඔව්වා මනස්කල්පිත කථා ගොඩක් වෙලාවට ඉන්දියානූ හිංදු මිනිස්සු රාමා සීතා කථාව තරයේ පිළිගන්නවා. නමුත් ඒකට කිසිම සාක්කියක් නැහැ. ඒක ඇති කරගන්න තමයි ලංකාවේ උන් ෆෝම් කරලා තියෙන්නේ... රාවනා කියලා බොරු චරිතයක් දීලා. ඔච්චර දියුණු දේවල් කරන්න පුළුවන් මිනිහෙක් හිටියා නම් අද මේ රටවල්...
  4. ruwanwellarocker

    Rohan Pallewatta- රොහාන් පල්ලේවත්ත

    මිනිහා ගැන ටිකක් හොයලා බලන්න ඔනේ...
  5. ruwanwellarocker

    Rohan Pallewatta- රොහාන් පල්ලේවත්ත

    ටිකක් ප්‍රයෝගිකවෙයන්.....
  6. ruwanwellarocker

    Rohan Pallewatta- රොහාන් පල්ලේවත්ත

    මෝඩ කතා කියන්ඩ එපා බන් එහෙනම් බිල් ගේස්ට පුළුවන්නේ ඇමරිකාවේ ණය ටික එක තප්පරේකින් ගෙවලා දාන්ඩ. මිනිහා ණය ගෙවන හැටි කියන විද්‍යාත්මක ක්‍රමවේදය ටිකක් හොයලා බලපන්.
  7. ruwanwellarocker

    Rohan Pallewatta- රොහාන් පල්ලේවත්ත

    උගේ සල්ලි වලින් කරනවා කියලා නැහැ. ණය ගෙවලා ඒක පුද්ගලික ආදායම වැඩි කරන්න සැලැස්මක් තියනවා මිනිහට. දැනට අවුරුදු 70 අතීතය ගත්තොත් කිසිම සැලැස්මකට නෙවෙයි වෙලා තියෙන්නේ. අමු ගොඩේ මොලයක් නැති හරක් තමයි රට කරලා තියෙන්නේ.. දේශීය නිෂ්පාදන කිසිම දෙයක් නැහැ. මාළු ටිකත් පිට රටින් ගෙනත් කොමිස්...
  8. ruwanwellarocker

    Rohan Pallewatta- රොහාන් පල්ලේවත්ත

    අතේ සල්ලි තියෙනවා නම් ජාතිවාදී ප්‍රශ්න එනවා අඩුයි. උබට මාසෙට ලක්ෂ 10 පඩියක් එනවා නම් බෝඩ් ලැල්ලක් උස්සන් එක එක අන්තවාදී කණ්ඩායම් වලට සෙට්වෙනවද? තමන්ගේ ආගම කරන් පැත්තකට වෙලා ඉදී. සිංගප්පුරුවේ වගේ
  9. ruwanwellarocker

    Rohan Pallewatta- රොහාන් පල්ලේවත්ත

    ඒක හරි publicity එක ඔනේ ලංකාවේ විදිහට. ලොකු ලවුඩ්ස් පීකර් දෙකක් බැඳලා විරිදු දාලා හීනියට කුණු හරුප දෙකක් කියලා අනික් මිනිස්සු ගැන ඉන්න එකාට තමයි ඡන්දේ වැටෙන්නේ. තවම ඉන්දියන DNA අපේ ඇගේ තියනවා නේ...
  10. ruwanwellarocker

    Rohan Pallewatta- රොහාන් පල්ලේවත්ත

    මම කාටවත් කඩේ යන්නේ නැහැ ගිහිල්ලත් නැහැ. අනික මම ලංකාවේත් නැහැ ඔය ගොබ්බයන්ට කඩේ යන්න. රොහාන් කියන මනුස්සයා කියලා තියෙනවා කවදාවත් දැනට දේශපාලනයේ ඉන්න කෙනෙක් සම්බන්ධ කරගන්නේ නැහැ කියලා. ලංකාවේ ගොඩ දෙනෙකුට ඔනේ සාර්,මාහත්තයෝ කියාගෙන කකුල් දෙක ගාවා වැඳවැටිලා මොනවා හරි ගොට්ටක් අල්ලලා තැනකට...
  11. ruwanwellarocker

    Rohan Pallewatta- රොහාන් පල්ලේවත්ත

    මිනිහා කියන විදිහට ජාතිවාධී ආගම් වාදී ආකල්ප එන්නේ. දුප්පත්කම වැඩි උනාම. අපිට අඩුම ඒක පුද්ගල ආදායම Hong Kong වල වගේ වත් තිබුණා නම්. තමන්ගේ ආගම තමන්ගේ පාඩුවේ කරගෙන ඉන්නවා. අන්තවාදී කල්ලි. හැදෙන්නේ නැහැ...
  12. ruwanwellarocker

    Rohan Pallewatta- රොහාන් පල්ලේවත්ත

    ඒක ඇත්ත. අන්න ඒ යුගය වෙනස් කරන්න පුළුවන් වෙයි කියලා හිතනවා එතුමා ආවොත්
  13. ruwanwellarocker

    Rohan Pallewatta- රොහාන් පල්ලේවත්ත

    Rohan Pallewatta- රොහාන් පල්ලේවත්ත ගොඩක් කාලෙකට පස්සේ අලුත් විදිහට හිතන කෙනෙක් ඡන්දේ ඉල්ලන්න ඇවිල්ලා තියෙනවා රොහාන් පල්ලේවත්ත කියලා. මිනිහගේ Political Vision එක නම් ඇත්තටම හොඳයි පැහැදිලියි. මේක...
  14. ruwanwellarocker

    නිරෝෂා

    බුරිය නිකන් බුරියානි එකක් වගේ.. මොකක් හරි සීන් එකක් තියෙනවා.
  15. ruwanwellarocker

    කොන්ඩෙ යනවා

    කලාතුරකින් එකෙක් හිටියට හැමෝටම ඔක හරි යන්නේ නැහැ. නමුත් උබ ඔය වගේ තැනකට ගියොත් අඩුම ලක්ෂ 2 වත් ගලවනවා පළමු වටයට දෙවැනි වටයට කියලා. එහෙම හිටවපු කොන්ඩෙත් යන වෙලාවල් තියෙනවා. ඔහොම පුළුවන්නම් ඇමරිකාවේ ඉන්න කොන්ඩේ නැති නලුවෝ සේරම කොණ්ඩේ හදාගනීනේ ලංකාවට ඇවිල්ලා
  16. ruwanwellarocker

    කොන්ඩෙ යනවා

    හිට වන්න එපා සයිඩ් එෆෙක්ට්ස් ගොඩක් තියෙනවා. සමහර අයට ඇස් පෙනීම අඩු වෙනවා. කොණ්ඩය යනවට සහ යන කොණ්ඩය ආපසු එන්ඩ ලෝකයේ කොහෙවත් බෙහෙත් නැහැ... මගෙත් යනවා ඒක නිසා කොණ්ඩය දිගට වවන්නේ නැහැ. බොරුවට සල්ලි වියඳම් කරන්ඩ එපා වැඩක් වෙන්නේ නැහැ...
  17. ruwanwellarocker

    TRCSL එකේ

    මම දන්න විදිහටනම් යන්න ඔනේ නැතුව බැහැ.
  18. ruwanwellarocker

    විශ්ව ශක්තිය

    ledak tiyanawa nam hospital ekakata gehilla beheth tikka ganin
  19. ruwanwellarocker

    සසන්ති_ජයසේකර

    Uba maharagama Neda?
  20. ruwanwellarocker

    I am Back with PS4 Games

    I got Uncharted 4. free with ps4. what else do you have?

    No contents