බලු කුඩුවෙ ලෑග්ගෙමි.... පෑය 5ක්...........
මචන් මම දැනුය් ගෙදර ආවේ.............:sorry:
ඉයෙ උදෙ මම ගම්5ට ගියා මචන් හදිසියෙ,, ස්කොලෙ කොල්ලො 3ක් සෙට් වෙල බියර් 4ක් අරන් තම්මිට බන්ට් 1ට ගියා...:):P
එතන ගහලා තිබුන මෙහෙම..............:baffled::baffled:
මත්පෑන් පානය කිරිම තහනම් .....
ජෙශ්ට පොලිස්...