බලු කුඩුවෙ ලෑග්ගෙමි.... පෑය 5ක්...........
මචන් මම දැනුය් ගෙදර ආවේ.............
ඉයෙ උදෙ මම ගම්5ට ගියා මචන් හදිසියෙ,, ස්කොලෙ කොල්ලො 3ක් සෙට් වෙල බියර් 4ක් අරන් තම්මිට බන්ට් 1ට ගියා...

එතන ගහලා තිබුන මෙහෙම..............

මත්පෑන් පානය කිරිම තහනම් .....
ජෙශ්ට පොලිස් අදිකාරි ගම්5
මත්පෙන් පනය කර පෑමිනිමෙන් කරදර සිදුවිය හෙක...
ගම්වාසින්න්......
ඉතින් මචන් මම ඈහුව කොල්ලන්ගෙන් මම අහුවා මචන් අවුලක් නෑත්ද කියලා.....
උන් කියපි පිස්සුද බන් අපි 1 වෙනිදත් මෙතන බිව්වා කියල....
ඔන්න මචන් බියර් ටිකය් බය්ටුයි සිගරට් ටිකය් තියල සෙට් උනා......
ගොඩ කාලෙකින් බන් හම්බුනෙ ආගිය තොරතුරු කියව කියව නොර්මල් 1කෙ ගෙහූව,....ගමෙ මිනිස්සුත් යනව එහෙට මෙහෙට අවුලක් නෑ වගෙ......
අපිත් හිටියා අතල් 1කෙ /.........
මගෙ බියර් 1 එවරය්..... ඔන්න මචන් මිනිස්සු 3ක් එනවා මම ගනන් ගත්තෙ නෑ...
.
උන් බන්ට් 1 ගාවට අවා,,...
මම ඉඩ දුන්න්නා,,,......... නෑ නෑ නෑගිටින්න එපා..... කිව්වා..... හුටා සිවිල්.....
අපි මාට්ටු
ගනිල්ල 4න් කිව්වා.... උන් 4න් ටික එකතු කරගත්තා.....
එත්කොට තව සෙට් 2ක් ඈවිත් වෑන් 1කකය් 3විල් 1කය්.........
අනෙ උන් ටිකත් දාගෙන පොලොසියට ගියා ......... බියර් 4 නඩු භාන්ඩ.....එප දිලා යාලුවො වගයක් එලිය්ට ගත්තා..... දෙන් මම ගම්5 අපු වෑඩ 1ක් වත් හරි නෑ .... එ මදිවට රෑත් වෙලා............. ගෙදරට කොල් කරල මලගෙදරක් කරල කොල්ලෙක්ගෙ ගෙදර ඉදන් දෙනුය් ආවෙ..........
රාගම කට්ටිය එහෙමත් එටනට එනවා....... ඉතින් උබලගෙ දෑනගෙනිමට කිව්වෙතෙන් තෑන් වල ලගින්නෙ නෑතුව කෙලින්ම රෙස්ටුරන්ට් ගියානම්
හරි බන් .....
den etin වෙච්ච දේට අච්චු ලෑබියන් කියන්න තමයි වෙන්නෙ...... 21 nadu

.උන් බන්ට් 1 ගාවට අවා,,...