සොරුන්ටත් නිගාදෙන පාපතරයක්
වතුර ඉල්ලා නිවසකට පැමිණ වයෝවෘද්ධ මවගේ
කරාබු දෙක කන්පෙති සමග කඩාගෙන ගිහින්
කරන්දෙණිය - අමල් ප්‍රියංකර
නියාගම, මත්තක, කිඹුලාවල ප්‍රදේශයේ වයෝවෘද්ධ මාතාවකගේ කරාබු යුගලය කන් දෙකද සමග කඩාගෙන ගිය ශෝචනීය පුවතක් පිටිගල පොලිසියෙන් අසන්නට ලැබේ...