Joke නෙවෙයි බං. උන් ඇදුම් වල තැන් තැන් වලින් හපලා කෑලි අරන් යනවා කූඩු හදන්න.
පූසෝ හදන්න නම් මාත් කැමති. ඒත් බල්ලො දෙන්නා පූසෝ මරනවා බං.
------ Post added on 1750837395
වත්තක් මැද ගෙදර තියෙන්නේ. හැම පැත්තෙන්ම එනවා ඒ නිසා.
------ Post added on 1750837425
ඇති තරමක් ඇවිල්ලා අල්ලගනින් 😂...