මම කැමතිම නායකයෙක් බන් පොර කරන වැඩවල ප්‍රතිපල එන්නේ තව අවූරුදු 20 කින් විතර මෝඩි ඉන්දියන් ඉතිහාසයේ ලියවෙනවා අනිවා ..ඔය වගේ පොඩි තැන් වල ඉදන් පොර හදන්නේ ..
ඒ අනිත් විනාසේ ඒගැනත් මම ට්‍රේඩ් එකක් ලියන්න ඉන්නේ ඒවා හදන්නේ මෝල්ට් ඒක්ස්ට්‍රැක් කරලා එන අතුරු පලෙකින් හුගක් අහිත කරයි එක ..