ලෝකේ හොදම පානය

326

Active member
  • Aug 12, 2017
    247
    126
    43
    අතුරු නිෂ්පාදන ගණන් හරි නමුත් කිරි වල පාලන මිලක් තියෙන්නේ මචන් එතනින් උඩ විකුනන්නබැ A2 යුරෝප රට වල හොයන් අමාරු නිසා ඉන්දියාවෙන් රජයේ මැදිහත් වීමෙන් යවනවා ඒ හරහා ඉන්දියාවේ කිරි ගොවියෝ ඩොකාලා ඉංජිනියර්ස් ලාත වඩා හොයනවා කතාව ඇත්ත..

    මෝදි ආණ්ඩුවත් මේවාට උදව් කරනවා ඇති , හැබැයි මම දන්න විදියට නම් ඉන්දියාවෙ කිරි ගොවි සංගම් ඉතාම ප්‍රබලයි, ආණ්ඩු හදන්නත් නැති කරන්නත් පුලුවන්.

    A2 කිරිවලට lactose intolerance එන්නෙ නෑ කියල කතාවක් යන නිසා යුරෝපයේත් ඒ රටේ ස්වභාවික එලදෙනුන්ගෙන් කිරි ගැනීම වැඩි වෙනවා ටික ටික. හැබැයි එහේ A2 කිරි මිල හොදටම වැඩි , ඉස්සරහට අඩු වෙනවා මිනිස්සු A1 වලින් හැදෙන ලෙඩ ටික දැන ගත්තම.
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    හොඳ ත්‍රෙඩ් එකක්. ගමේ ඉන්න අයගෙන් ගන්න එක හොඳයි. හැබැයි කිරි එකතු කරන මධ්‍යස්ථාන වල උන් එක එක ඒවා දානවා කිරි වලට. ඒ හින්ද දොවන අයගෙන්ම ගන්න පුළුවන් නම් හොඳයි මං හිතන්නෙ
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,170
    4,429
    113
    මෝදි ආණ්ඩුවත් මේවාට උදව් කරනවා ඇති , හැබැයි මම දන්න විදියට නම් ඉන්දියාවෙ කිරි ගොවි සංගම් ඉතාම ප්‍රබලයි, ආණ්ඩු හදන්නත් නැති කරන්නත් පුලුවන්.

    A2 කිරිවලට lactose intolerance එන්නෙ නෑ කියල කතාවක් යන නිසා යුරෝපයේත් ඒ රටේ ස්වභාවික එලදෙනුන්ගෙන් කිරි ගැනීම වැඩි වෙනවා ටික ටික. හැබැයි එහේ A2 කිරි මිල හොදටම වැඩි , ඉස්සරහට අඩු වෙනවා මිනිස්සු A1 වලින් හැදෙන ලෙඩ ටික දැන ගත්තම.

    ප්‍රබල වෙන්න හේතුව මෝඩිගේ සපෝර්ට් එක මොකද 2014 rashtriya gokul mission එක පටන් ගන්නකොට ඉන්දියාවේ කිරි සම්බන්දව ලොකු දැනීමක් තිබ්බේ නැ මේ project එකෙන් පට්ට විදිහට මාර්කට්කරා ..word best milk need to drink කියල
     
    • Like
    Reactions: Lahiru120 and 326

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,170
    4,429
    113
    අපිටත් රැල්ලක් හදන්න පුලුහන් A2 කිරි බොන්න අර බොරුවට තාප්පවල චිත්ර ඇන්දා වගේ නැතුව වැඩක් ඇති දෙයකට ..
     
    • Like
    Reactions: Lahiru120 and 326

    326

    Active member
  • Aug 12, 2017
    247
    126
    43
    අපිටත් රැල්ලක් හදන්න පුලුහන් A2 කිරි බොන්න අර බොරුවට තාප්පවල චිත්ර ඇන්දා වගේ නැතුව වැඩක් ඇති දෙයකට ..

    එලකිරි කියල මේකේ නමත් තියෙන්නෙ අමාරු වෙන එකක් නෑ 🤣.
     
    • Like
    Reactions: Lahiru120

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,667
    16,882
    113
    Wena sathekge kiri hoya hoya hamadama puruddak widiyata bona ekama satha manussaya thama

    ganunta hondama panaya purusha shukranu thama ithin
     
    • Like
    Reactions: Lahiru120

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,170
    4,429
    113
    Wena sathekge kiri hoya hoya hamadama puruddak widiyata bona ekama satha manussaya thama

    ganunta hondama panaya purusha shukranu thama ithin

    එල කිරි ටිකක් පුසෙක්ට බල්ලෙක්ට දීල බලපන් බොන්නේ නැද්ද කියල ...එහෙම මගුලක්නැ මිනිසා අනිත් සතුන්ට වඩා දීයුනු නිසා human milk වලට ලගම තියන ආදේශකය ලබාගත්ත ...
     
    • Like
    Reactions: Lahiru120

    sadun88

    Active member
  • Mar 10, 2007
    496
    94
    43
    #සිරි #ලංකාවෙ
    මමත් කිරි බොන එක නම් නවත්තලා සෑහෙන කාලයක්. හැබැයි පොස්ට් එක පට්ටම වටිනවා...A 2 තමයි ඒ කියන්නේ හොඳම නේ. දන්නා අය දැනුවත් කරන්න ඕනේ...
     
    • Like
    Reactions: Lahiru120

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,170
    4,429
    113
    කූල් වතුර සහ කූල් කොකාකෝලා
    නියමයි මා පුතා දිගටම බොන්න ...

    මමත් කිරි බොන එක නම් නවත්තලා සෑහෙන කාලයක්. හැබැයි පොස්ට් එක පට්ටම වටිනවා...A 2 තමයි ඒ කියන්නේ හොඳම නේ. දන්නා අය දැනුවත් කරන්න ඕනේ...
    අනිවා කියපන් පොඩි උන් ඉන්න අයට විශේශයේන්ම
     
    • Like
    Reactions: Lahiru120

    MKV

    Active member
  • Aug 11, 2009
    105
    35
    28
    Sahenna watina dewal godak danagaththa.ubata pin.thawath me wage wadagath dewal share karanna.thank u.🙏
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    @firerix ඉන්දියාවෙන් හරක් ගේන්න කලින් සිංහලු කිරි බිව්වෙ කොහොමද ?
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,170
    4,429
    113
    @firerix ඉන්දියාවෙන් හරක් ගේන්න කලින් සිංහලු කිරි බිව්වෙ කොහොමද ?
    මෙහෙමයි පුතා හරක් විතරක් නෙමේ එළුවා බල්ල වගේ ගෘහාශ්‍රිත කරපු සත්තු ඔක්කොම ඇවිත් තියෙන්නේ ඉන්දියාවෙන් තමා ලංකාවේ සතුන් ගෘහාශ්‍රිත කාරණයක් තිබිල නැ ඉතිහාසයේ ඉන්දියාව සහ ලංකාව සම්බන්ද වෙලා තිබ්බ කාලේ ඇවිල්ල තියෙන්නේ නැවේ ගෙනල්ල නෙමේ ...ඉතිහාසය ටිකක් හොයල බලන්න