1. රත්තරං

    ගැබ් ගැනීම

    ටෙස්ට් කිට් එක කීයද ගාන කියපන් බලන්න? ලාබ ජරාවල් ආන්සර් කරන්නේ නෑ හරියට
  2. රත්තරං

    වාහන හින්ද කාපු කටු ...2

    ඔය පැත්තේ අහල පහල තමා ඉන්නේ අලි වන්සෙන් ඉන්න එක හොදයි බන්. පොඩ්ඩක් හොයල බලපන් අපේ පැතිවල වගේ නුවර මාතලේ කෙල්ලෝ චීප් නෑ. රෙස්ප ඉන්නවා උන් බහුතරේ,:yes:
  3. රත්තරං

    වාහන හින්ද කාපු කටු ...2

    ඔව්. වටිනාම දේ බන් කාර් එකේ පවර් ශටර්ස් වහගන්නවා. අනික් වාහන දෙකේ බන් දොරේ පවර් සුවිච් උඩ අත තියන් ගිහින් පිටිපස්සේ ශටර්ස් ඇරිල හරක වගේ බැහැලා ගිහින් උදේ වෙද්දි බන් ඇතුල තෙමිලා තියෙනවා අනන්ත
  4. රත්තරං

    වාහන හින්ද කාපු කටු ...2

    ඔව්. කට කෑවත් ඕක කියන්න එපැයි.. අමුම සක්කිලි ඉන්නේ බෙන්තර ගගෙන් එහා පැත්තේ කරා සෙට් එක, උන් ලංකාවේ කොහෙ ගියත් එකයි (දකුනේ හොද උනුත් ඉන්නවා බහුතරේ ගැන කිව්වේ). ආයේ ඉතින් මැරුවත් ඕක කියනවා ගලෙන් උඩ මිනිස්සු මාර කොලිටි. අනික නුවර මාතලේ කෙල්ලෝ තමයි කෙල්ලෝ... වගකීමෙන් කියන්නේ. ජෙනුයින් මැණිකෙලානේ බන්
  5. රත්තරං

    වාහන හින්ද කාපු කටු ...2

    බෑ. ඇන්ජිම ඕෆ් නම් රේඩියෝ අහන්නත් පුලුවන් ටික වේලාවයි. පවර් සේවින් මූඩ් කියල වැටිල විනාඩියකින් විතර සේරම ඕෆ් වෙනවා
  6. රත්තරං

    වාහන හින්ද කාපු කටු ...2

    අපෝ ඕනේ තරම් ඉන්නවා. ඔය උබලගේ නුවර පැත්තේ උඩරට මිනිස්සු මොනව උනත් කොලිටි මිනිස්සු බන්.. කොලඹ ඉන්නේ ඊරිසියාකාර කුහක පීඩනෙන් ජීවත් වෙන සක්කිලි බහුතරේ මගෙත් ලොකුම අසාව පේරාදෙනිය පැත්තට යන්න බන් කවද හරි
  7. රත්තරං

    වාහන හින්ද කාපු කටු ...2

    මේකේ පාකිනුත් ඕෆ් වෙනවා:eek::rofl:
  8. රත්තරං

    වාහන හින්ද කාපු කටු ...2

    මේකේනම් මොන ලයිට් දැම්මත් විනාඩි දෙකෙන් ඕෆ් වෙනවා ඇන්ජිම ඕෆ් නම්. පාකින් වත් දාලා තියන්න බෑ. බොනට් එකටම තමා බන් කෙලවන්නේ. බොනට් එක නිකන් හාලා වගේ බන්. අනික් ප්‍රශ්නේ ඩීවීආර් වල බන් රෙකෝඩින් පැයයි දෙකයිනේ 32ජීබී කාඩ් එකක් දැම්මත්
  9. රත්තරං

    වාහන හින්ද කාපු කටු ...2

    මගේ. කාර් එක බන් අහු මුලු නෙමේ බන්.. හොද පේන තැන් වල. කෑල්ලක් ගැලෙව්වනම් දුක නෑ බන්, හැප්පුනානම් දුක නෑ. මාර හීරිල්ලක් හූරන්නේ බන්. දැන් 5 වෙනි වතාව විතර බන්
  10. රත්තරං

    වාහන හින්ද කාපු කටු ...2

    අනික මේ මගුලේ ඩෑශ් කැම් වල එන්කෝඩින් නෑ අමුවට වදින්නේ. 32 කාර්ඩ් එකක් දැම්මත් පැය දෙකක් තුනක් තියෙයි රෙකෝඩින්
  11. රත්තරං

    වාහන හින්ද කාපු කටු ...2

    පාරෙදි බන්.. ඔය 4-5 වෙනි වතාව
  12. රත්තරං

    වාහන හින්ද කාපු කටු ...2

    koo? බිසී බන් මේ ටිකේ ඒ නිසා වැඩ කරන අස්සේ ඔලුව දානවා විතරයි,. කෝ මම දැක්කේ නෑ
  13. රත්තරං

    වාහන හින්ද කාපු කටු ...2

    බොනට් එක කතුරකින් හූරලලු බන්.. මේ තුන් වෙනි නැත්නම් හතර වෙනි පාර බන්..:sorry::sorry::sorry:
  14. රත්තරං

    සැපට ජිවත් වෙන්න සල්ලි!!

    ඒ උබ මොකෙක්ගෙවත් යටතේ වැඩ නොකරන නිසා අයියේ. උබ වාසනාවන්තයි ඒ අතින්.. 3 යටත් වෙලා ඉන්න තියෙන්නේ කිබුලක්කට විතරයි.. :P:P ඒවනම් ඉතින් අපේ ගෙවල් වලත් එහෙමයි:yes::yes:
  15. රත්තරං

    සැපට ජිවත් වෙන්න සල්ලි!!

    එහෙම නිදහසේ නිකන්ම මාසයක් වගේ ඉදලා නෑ කවදාවත්,. එහෙම උනොත්නම් එපා වෙයි තමයි ඔව් බන්. විශේශෙන් මේකේ බයික් පදිනවා කියන්නේ යුද්දෙට ගියා වගේ තමයි බන්. කොයි වෙලේද නෑ. සල්ලිම නිසාමත් නෙමේ බන් මේ සිලින්ඩර් 6 තියෙන තෙල් 5ක් විතර කරන යකඩ ගොඩවල් පදින්නේ පව්ලේ උන්ගේ පන බේර ගන්නත් එක්ක:yes:
  16. රත්තරං

    සැපට ජිවත් වෙන්න සල්ලි!!

    රට ගොඩයන පාටක් නෑ. තම තමුන් ගොඩ ගියොත් මිසක්-ඔව්.. ඇත්ත කතාව:yes::yes:
  17. රත්තරං

    වාහන හින්ද කාපු කටු ...2

    ඩෑශ් කැම් එකට ඩිරෙක්ට් පවර් දීලා හැම වෙලේම ඔන් එකේ තිබ්බොත් හැමදාම දුවන වාහනයක බැටරිය බැහැලා ස්ටාර්ට් කරගන්න බැරි වෙයිද?
  18. රත්තරං

    වාහන හින්ද කාපු කටු ...2

    තිබුනා නම් හුඟක් මිල මුදල් මගේ අතේ.......... ගේනවා Y62 එකක්...

    No contents