දැන් 2017 ලාන්සර් EX එක බ්‍රෑන්ඩ් නිව් විකුනන්නේ ලක්ශ 16ට අනික් රටවල
නිකන් නෙමේ ෆ්‍රී සර්විස්, ෆ්‍රී වොරන්ටි
http://www.habtoormotors.com/mitsubishi/
39900x40 = රුපියල්1596000
ඒකට මෙහෙ,,, අමන ටැක්ස්
අව්රුදු 20ක් පරන ලන්සර් එකක් ගන්නත් බෑ ඒ ගානට:(:(
PS- බ්‍රෑන්ඩ් නිව් මිල ගත්තොත් සිවික් එක...