1. රත්තරං

    perch 10-20 wage podi ewa ganin city limits.. wikkahaki

    perch 10-20 wage podi ewa ganin city limits.. wikkahaki
  2. රත්තරං

    Any volvo s80 users ?

    මොන ECU ද බන්.. බිම තියලත් ස්ටාර්ට් කලෑකි 2c ඇන්ජිම ආවේ බ්‍රෑන්ඩ් නිව් ඩීසල් 141 වල. ඒජන්ට් හදෝලාමලු ගෙන්නුවේ පර්මිට් වලට. එකක් හොයල ගත්තනම් ජීවිතේටම එකයි
  3. රත්තරං

    Any volvo s80 users ?

    ඔව්.. බුවාලන්තෙට හරියන්නේ සිම්පල් වාහන
  4. රත්තරං

    Any volvo s80 users ?

    මේක 2012 පෝස්ට් එකක්. වාහනේ අව් රුදු 2-3ක් එක තැනලු. 2000 බ්‍රෑන්ඩ් නිව්ලු. අව් රුදු 10ක් දුවාගන්න බැරි මේවා වාහනද බන්? ඔන්න ඕක තමා 2000න් පස්සේ ආයු යුරෝ කාර් වල ලංකාවෙදි යතාර්තය.. කිව්වට පිලිගන්නේ නෑ විල්බැරැක්කයක් හරි කමක්නෑ ටොයොටා නිසාන් මිට්සුබිශි මැස්ඩා හොන්ඩා සුශුකි වලින් ගනිල්ලා
  5. රත්තරං

    Toyota TRH200

    ඔව් කොමන් රේල් ප්‍රශ්නත් නෑ, පොල්තෙල් තල තෙල් අබ තෙල් ඕනේ එකක්:lol:
  6. රත්තරං

    Toyota TRH200

    ටැක්ස් අඩු උනානේ පෙට්‍රල් වෑන් වලට TOYOTA HIACE - SUPER GL :yes::yes::yes: http://ikman.lk/en/ad/hiace-trh-200-petrol-year-2013-for-sale-kurunegala-4 http://ikman.lk/en/ad/hiace-trh-200-petrol-year-2013-for-sale-kurunegala-3
  7. රත්තරං

    කෘතිම බුද්ධියට පින් පව් වෙනවද?

    උදාහරනෙකට කන්දක් නාය ගිහින් 100ක් මිනිස්සු මැරුනොත් කන්දට පව් නෑ:eek:
  8. රත්තරං

    Toyota TRH200

    උදව්වක් ඕනේ.. TRH 200 පාවිච්චි කරන අය ඉන්නවද? ඇන්ජිම 2000cc නිසා මී හරකා වගේද? අන්රෙජිස්ටර් 2013/4 KHD 201 ඩීසල් කොමන් රේල් ලෙඩ වාට්ටුව 75ක් වගේ වෙනවා. පෙට්‍රල් එක 54කට ගන්න පුලුවන්.ලක්ශ 20කට වඩා වෙනසක් තියෙනවා. patrol එකේ ප්‍රායෝගික වශයෙන් ප්‍රශ්න මොනවද? වෑන් ගැන දන්න අය කියන්න මට පේන...
  9. රත්තරං

    වාහන හින්ද කාපු කටු ...2

    2C ඇන්ජින් එකේ කාබියුලේටරේ අයින් කරලා EFi කරගන්න තැනක් දන්නවද?:eek:
  10. රත්තරං

    වාහන හින්ද කාපු කටු ...2

    සහෝ ඔයා ඇන්ජිම අනික් අතට හයි කරලා:nerd: කමක් නෑ.. කාර් එකටත් දැන් වේගෙන් රට යන අතට යන්න පුලුවන්..
  11. රත්තරං

    කෘතිම බුද්ධියට පින් පව් වෙනවද?

    කෘතීම බුද්දියක් නෙමේ කව්රු කලත් මේක පව් නෑ. හැබැයි ලෝකෙට වැඩිම වදයක් තියෙන්නේ මැද පෙරදිගටත් වඩා දකුනු ආසියාවේ හම්බයන්ගෙන් උන් සේරම එකට දාලා හමන්නවන්න පුලුවන්නම් වඩා හොදයි.. පින් අතේ වැඩක්
  12. රත්තරං

    වාහන හින්ද කාපු කටු ...2

    නෑ.. බඩා මාමිගේ එක තනිකර ජර්මන්.. කෲස් කන්ට්‍රෝලුත් තියෙනවා.. (ඇක්සිලේටර් පැඩල් එකට ගලක් තිබ්බහම )
  13. රත්තරං

    වාහන හින්ද කාපු කටු ...2

    සිවික් එක අමතක කරපන්කෝ...මචන් උබේ ටොයොටා කොරොල්ලා වෑන් එක කෝ?:)
  14. රත්තරං

    වාහන හින්ද කාපු කටු ...2

    ආ හරිදු මල්ලි.. උබේ ඉසුසු ටෲපර් වෑන් එක කොහොමද?
  15. රත්තරං

    වාහන හින්ද කාපු කටු ...2

    උබේ නිසාන් පාත්ෆයින්ඩර් එකේ ඔයිල් ලීක් එක හැදුවද?
  16. රත්තරං

    වාහන හින්ද කාපු කටු ...2

    ආ මචන් උබේ මැස්ඩා සනිය කොහොමද?
  17. රත්තරං

    වාහන හින්ද කාපු කටු ...2

    ඇයි රෝල්ස් රෝයිස් සහ ජීඑම්සී.. ඒවත් ඉන්දියාවෙන් එන හොද වාහන..
  18. රත්තරං

    වාහන හින්ද කාපු කටු ...2

    එහෙනම් ඉස්සෙල්ල කිව්වේ මැස්ඩා ජෙමිනි කියල??:baffled:
  19. රත්තරං

    වාහන හින්ද කාපු කටු ...2

    සෝඩා වලින් සැන්ඩි කරල රෝල්ස් රෝයිස් එකක් ගැහුවා:oo:

    No contents