රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    උදව්වක් ඕනේ..

    TRH 200 පාවිච්චි කරන අය ඉන්නවද?
    ඇන්ජිම 2000cc නිසා මී හරකා වගේද?

    අන්රෙජිස්ටර් 2013/4 KHD 201 ඩීසල් කොමන් රේල් ලෙඩ වාට්ටුව 75ක් වගේ වෙනවා. පෙට්‍රල් එක 54කට ගන්න පුලුවන්.ලක්ශ 20කට වඩා වෙනසක් තියෙනවා. patrol එකේ ප්‍රායෝගික වශයෙන් ප්‍රශ්න මොනවද?

    වෑන් ගැන දන්න අය කියන්න

    මට පේන විදිහට මේන්ටෙනන්ස් කොස්ට් එක 25%ක් වත් නැති වෙයි කොමන් රේල් මරාල එක්ක බැලුවහම. මෙතන ප්‍රශ්නේ තියෙන්නේ කොමන් රේල් වලම නෙමේ ලංකාවේ බාල ඩීසල් වල. සුපර් ඩීසල් උනත් හොද තත්වේ නෑනේ. එහෙම එකේ පැට්‍රල් එක මට පේන විදිහටනම් හොදයි. වෑන් ගැන දන්න අයගේ අදහස් මොනවද?
     
    • Like
    Reactions: lakshitha2011

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    මන් දන්න ඉන්ජෙක් ඉන්නව ceypetco ලැබ් එකෙ, ඌනම් කියන්නෙ ඩීසල් බාල නෑ කියලා
     

    meedamluwa

    Member
    Sep 2, 2015
    391
    31
    0
    ත්‍රෙඩ් එකට අදාළ දෙයක් නම් නෙවෙයි:
    super GL එක කියන්නේ passengers ලටම යන්න හදපු එකක් වෙන්නැති. සමහර KDH වල පිටිපස්සේ seat එකේ යන්නම බැහැ ලේලන්ඩ් පිටිපස්සේ seat එක සැපපහසුයි ඊට වඩා.
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    ත්‍රෙඩ් එකට අදාළ දෙයක් නම් නෙවෙයි:
    super GL එක කියන්නේ passengers ලටම යන්න හදපු එකක් වෙන්නැති. සමහර KDH වල පිටිපස්සේ seat එකේ යන්නම බැහැ ලේලන්ඩ් පිටිපස්සේ seat එක සැපපහසුයි ඊට වඩා.


    oka nam matat keepadenek kiwwa KDH ekata wada parana caravan eka confi kiyala