කෲසරේ 100 ලාබම පැට්‍රෝල් ගන්න එක බන්. ඉන්ලයින් සික්ස් සිලින්ඩර් නබි තුමාගේ කාලේ ඇන්ජිම. කිසි ලෙඩක් නෑ.. ලක්ශ 40ක් විතර මිල වෙනස් ඩීසල් එකෙයි පැට්‍රල් එකෙයි. ඒ ලක්ශ 40 එෆ් ඩී දැම්මනම් ඒකෙන්ම පැට්‍රෝල් ගැහුවහැකි. මොකෝ ඩිසලුයි පැට්‍රලුයි කියල මහ වෙනසක් නෑනේ, අනික පෙට්‍රල් එකේ 10000න් ඔයිල් මාරු...